Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද එංගලන්තයට

    2026-09-05

    වැලිඔය ප්‍රියන්තගේ ගෝලයෙකු අත්අඩංගුවට

    2026-09-05

    අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

    2026-09-05
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද එංගලන්තයට
    • වැලිඔය ප්‍රියන්තගේ ගෝලයෙකු අත්අඩංගුවට
    • අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට
    • ටී 56 ගිනි අවියක් සමඟ පාර්සලයක් මහකනදරාව වැව් බැම්මෙන් හමුවෙයි
    • ඕමානයේ මිය ගිය ලාංකිකයින් වෙනුවෙන් වන්දි ලබා දෙයි
    • ගෑස් මිල පහතට
    • ප්‍රදේශ කිහිපයකට අද පස්වරුවේදී තද වැසි
    • විදුලි කප්පාදුවක් සිදු නොවන බව බලශක්ති ඇමති කියයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, සැප්තැම්බර් 5
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » කිඹුල් ප්‍රහාරයකට ලක්ව මියගිය පුද්ගල මළ සිරුරක් හමුවෙයි

    කිඹුල් ප්‍රහාරයකට ලක්ව මියගිය පුද්ගල මළ සිරුරක් හමුවෙයි

    2025-10-23කියවීමට මිනිත්තු 1ක් ගතවේ.4 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    කිඹුල් ප්‍රහාරයට ලක්ව මියගොස් ඇති බවට සැක සහිත පුද්ගල මළසිරුරක් බොරලැස්ගමුව දිවුල්පිටිය සූරියමල් මාවතේ ඇවිදින මංතීරුවට යාබද වැවේ තිබී සොයා ගත් බව පොලිසිය පවසනවා.

    පොලිසිය පවසන්නේ මොරටුව, කටුබැද්ද ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 55ක් පමණ වන අයෙක් මෙලෙස මියගොස් සිට ඇති බවයි.
    මෘතදේහය හමුවන විට දකුණ අත සහ දකුණු කකුල ඇතුළුව සිරුරේ භාගයක් පමණ නොතිබූ බවයි පොලිසිය පවසන්නේ.

    අදාළ පුද්ගලයා පසුගිය 21 වන දින මාළු ඇල්ලීම සඳහා නිවිසින් බැහැරව ගොස් ඇති නමුත් යළි නිවසට නොපැමිණි බවයි නිවැසියන් පොලිසියට කියා ඇත්තේ.

    ඒ අනුව මෙම පුද්ගලයා මසුන් මරමින් සිටියදී කිඹුල් ප්‍රහාරයකට ලක්වන්නට ඇති බවටයි පොලිසිය සැක පළ කරන්නේ.
    සිද්ධිය සම්බන්ධයෙන් බොරලැස්ගමුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

    පෙර පුව​තබැකෝ සමන්ගේ බිරිය යළි රක්ෂිත බන්ධනාගාරයට
    ඊළඟ පුව​ත හයිබ්‍රිඩ් සුරංගගේ මත් ජාලයේ ප්‍රධානියෙක් කොටුවෙයි

    සබැ​ඳි පුවත්

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද එංගලන්තයට

    වැලිඔය ප්‍රියන්තගේ ගෝලයෙකු අත්අඩංගුවට

    අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

    ටී 56 ගිනි අවියක් සමඟ පාර්සලයක් මහකනදරාව වැව් බැම්මෙන් හමුවෙයි

    ඕමානයේ මිය ගිය ලාංකිකයින් වෙනුවෙන් වන්දි ලබා දෙයි

    ගෑස් මිල පහතට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද එංගලන්තයට

    2026-09-05

    වැලිඔය ප්‍රියන්තගේ ගෝලයෙකු අත්අඩංගුවට

    2026-09-05

    අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

    2026-09-05

    ටී 56 ගිනි අවියක් සමඟ පාර්සලයක් මහකනදරාව වැව් බැම්මෙන් හමුවෙයි

    2026-09-05
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද එංගලන්තයට

    2026-09-05

    සොනාල් දිනුෂ ටෙස්ට් පිතිකරුවන් අතර ඉදිරියට

    2026-09-04

    පළමු කාන්තා ශුරයින්ගේ කුසලාන සත්කාරකත්වය නිල වශයෙන් ඉන්දියාවට

    2026-09-03
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group