Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    මෙරට ප්‍රථම බැටරි බලශක්ති ගබඩා පද්ධතිය විවෘත කිරීම අද

    2026-09-18

    නාමල් යළි අධිකරණයට

    2026-09-18

    ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ආසියානු ක්‍රිකට් අවසන් පූර්ව තරගයට

    2026-09-18
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • මෙරට ප්‍රථම බැටරි බලශක්ති ගබඩා පද්ධතිය විවෘත කිරීම අද
    • නාමල් යළි අධිකරණයට
    • ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ආසියානු ක්‍රිකට් අවසන් පූර්ව තරගයට
    • දුම්රිය වර්ජනය අදත් ක්‍රියාත්මක කෙරේ
    • තෙල්ලිප්පෙයි රෝහලට නව සිව් මහල් වෛද්‍ය නිලධාරී නිවාසයක්
    • නාමල් අද යලිත් අධිකරණයට
    • ශ්‍රී ලංකාවට එරෙහි විස්සයි විස්ස තරගාවලියේ ජය එංගලන්තයට
    • හූති සටන්කාමීන් සහ අමෙරිකාව අතර රහස් සාකච්ඡාවක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, සැප්තැම්බර් 19
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » කැරට් තොග මිල 2000ට නගී

    කැරට් තොග මිල 2000ට නගී

    2024-01-16කියවීමට මිනිත්තු 1ක් ගතවේ.95 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ අද දවසේදීත් එළව`ඵවල තොග මිල ඉතා ඉහළ අගයක පැවතුණා.

    ඒ අනුව අද දිනයේදීත් කැරට් කිලෝග්‍රෑම් 1 ක මිල සටහන් වුණේ රුපියල් 1750 ත් 2000 ත් අතර මිලකටයි.

    එමෙන්ම බීට්රූට් කිලෝග්‍රෑමයක මිලද රුපියල් 700 කට අලෙවි වූ අතර ගෝවා සහ බෝංචිවල මිල ද රුපියල් 700 ත් 900 ත් අතර මිලකට සටහන්ව තිබූ බවයි අප වාර්තාකරු කියා සිටියේ.

    මා`ඵ මිරිස් කිලෝවක මිල ද රුපියල් 1000 ඉක්මවා ඇති අතර වම්බටු කිලෝවක මිල ද රුපියල් 500 ක අගයක් ගෙන තිබුණා.

    පවතින අධික එළව`ඵ මිල පිළිබදව මාධ්‍යවේදීන්, පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර මහතාගෙන් විමසා සිටියා.

    එහිදි ඔහු කියා සිටියේ පවතින අයහපත් කාලගුණික තත්ත්වය සහ ගංවතුර තත්ත්වය හේතුවෙන් මෙලෙස එළව`ඵ මිල අධික ලෙස ඉහළ ගොස් ඇති බවයි.

    http://vnews.lk/wp-content/uploads/2024/01/SARATH-WEERASEKARA-EDIT.mp3
    පෙර පුව​තපාර්ලිමේන්තුව වාර අවසන් කිරීම ජනවාරි 24 වනදා
    ඊළඟ පුව​ත බදුලු – බණ්ඩාරවෙල මාර්ගය යළි විවෘත කෙරේ

    සබැ​ඳි පුවත්

    මෙරට ප්‍රථම බැටරි බලශක්ති ගබඩා පද්ධතිය විවෘත කිරීම අද

    නාමල් යළි අධිකරණයට

    ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ආසියානු ක්‍රිකට් අවසන් පූර්ව තරගයට

    දුම්රිය වර්ජනය අදත් ක්‍රියාත්මක කෙරේ

    තෙල්ලිප්පෙයි රෝහලට නව සිව් මහල් වෛද්‍ය නිලධාරී නිවාසයක්

    නාමල් අද යලිත් අධිකරණයට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    මෙරට ප්‍රථම බැටරි බලශක්ති ගබඩා පද්ධතිය විවෘත කිරීම අද

    2026-09-18

    නාමල් යළි අධිකරණයට

    2026-09-18

    ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ආසියානු ක්‍රිකට් අවසන් පූර්ව තරගයට

    2026-09-18

    දුම්රිය වර්ජනය අදත් ක්‍රියාත්මක කෙරේ

    2026-09-18
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ආසියානු ක්‍රිකට් අවසන් පූර්ව තරගයට

    2026-09-18

    ශ්‍රී ලංකාවට එරෙහි විස්සයි විස්ස තරගාවලියේ ජය එංගලන්තයට

    2026-09-18

    එංගලන්ත – ශ්‍රී ලංකා දෙවැන්න විස්සයි විස්ස ගැටුම අද

    2026-09-17
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group