බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp ඉදිරියේදී කැබිනට් මණ්ඩල සංශෝධනයක් සිදු කෙරෙනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.චන්ද්‍රසේන මහතා පවසනවා. ඔහු මෙම අදහස් පළ කළේ අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්. එහිදි ඔහු අවධාරණය කර සිටියේ තමන් හට ද අමාත්‍ය ධුරයක් ලබා දිය යුතු බවයි. http://vnews.lk/wp-content/uploads/2023/03/S.-M-CHANDRASENA-EDIT-02-.mp3 ආශ්‍රීත පුවත්: ත්‍රස්ත විරෝධී පනත සම්බන්ධ ප්‍රශ්නය S.M. Chandrasena
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ දැනුවත් කිරීම සඳහා සබරගමු පළාතට අදාළ සාකච්ඡාව අද රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී