Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    සම්බුදු තෙමඟුල සැමරෙන වෙසක් පොහොය අදයි

    2026-05-30

    දෙමටගොඩ චමින්දගේ ගෝලයෙක් අයිස් සමග අත්අඩංගුවට

    2026-05-29

    2025-2026 සිරිපා වන්දනා සමය වෙසක් පොහෝ දිනට පසු දිනෙන් අවසන්

    2026-05-29
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • සම්බුදු තෙමඟුල සැමරෙන වෙසක් පොහොය අදයි
    • දෙමටගොඩ චමින්දගේ ගෝලයෙක් අයිස් සමග අත්අඩංගුවට
    • 2025-2026 සිරිපා වන්දනා සමය වෙසක් පොහෝ දිනට පසු දිනෙන් අවසන්
    • හරක් හොරු ගංජත් එක්කම අත්අඩංගුවට
    • තුවාල ලබා රෝහල් ගත කළ අයෙක් මරුට
    • පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක හතරකට විටින් විට වැසි
    • කළුතර වෙඩි තැබීමකින් ව්‍යාපාරිකයෙක් මරුට
    • UPDATE : විමල්ට ඇප
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, ජූනි 1
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » කැඩී ගිය යකඩ පාලම වෙනුවට වතු කම්කරුවන්ගෙන් තාවකාලික පාලමක්

    කැඩී ගිය යකඩ පාලම වෙනුවට වතු කම්කරුවන්ගෙන් තාවකාලික පාලමක්

    රංජිත් රාජපක්ෂ - හැටන්
    2025-12-22කියවීමට මිනිත්තු 1ක් ගතවේ.112 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    තලවකැලේ ආගරපතන කොත්මලා ඔයට ජලය ගලා බසිනා අග්‍රාඔය හරහා ඉදිකර ඇති යකඩ පාලම දිට්වා සුළි කුණාටුවෙන් කැඩි ගැලවී යාමෙන් පසු එම පාලම භාවිතා කළ අවට වතු කම්කරුවන් පිරිසක් එක්ව දැව කඳන්වලින් සෑදු තාවකාලික පාලමක් ඉදිකර අග්‍රාඔය හරහා ගමන් පහසුව සලසාගෙන තිබෙනවා.

    අග්‍රාඔය හරහා ඉදිකර තිබූ ගංවතුරට හසු වී කැඩී ගිය යකඩ පාලමෙන් වතු හයකට වතු කම්කරුවන් සහ පාසල් ළමුන් භාවිතා කළ පාලමකි.

    උට්ටුවේලි වතුයාය හරහා ඉදිකර තිබූ යකඩ පාලම කැඩී යාම නිසා පාලමෙන් එගොඩ වතු හයක ජනතාව ආගරපතන, පසුමලේ ප්‍රදේශයට පැමිණීමට නොහැකිව දින ගණනාවක් කිලෝමීටර් ගණනාවක් එපිටින් වූ විකල්ප මාර්ග ඔස්සේ ආගරපතන රෝහල ඇතුළු ආගරපතන නගරයට පිවිසීම සිදු කර තිබෙනවා.

    දැනට තාවකාලිකව ඉදිකරන ලද පාලම යළිත් ගංවතුරකට හසු වී ගසාගෙන යාමේ අවදානමක් පවතින නිසා අග්‍රාඔය හරහා ගංවතුරට අසු වී හානි සිදු නොවන ආකාරයට අලුත් පාලමක් සවිකරදෙන ලෙසඑ ම පාලම හරහා ගමන් ගන්නා වතු කම්කරුවන් ඉල්ලා සිටිනවා.

    පෙර පුව​තහැටන් දික්ඔය නගර සභාවෙන් නියෝගයක්
    ඊළඟ පුව​ත මහ මග පෙරළුණු තුන් සක රිය ලංගම බසයක ගැටෙයි

    සබැ​ඳි පුවත්

    සම්බුදු තෙමඟුල සැමරෙන වෙසක් පොහොය අදයි

    දෙමටගොඩ චමින්දගේ ගෝලයෙක් අයිස් සමග අත්අඩංගුවට

    2025-2026 සිරිපා වන්දනා සමය වෙසක් පොහෝ දිනට පසු දිනෙන් අවසන්

    හරක් හොරු ගංජත් එක්කම අත්අඩංගුවට

    තුවාල ලබා රෝහල් ගත කළ අයෙක් මරුට

    පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක හතරකට විටින් විට වැසි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    සම්බුදු තෙමඟුල සැමරෙන වෙසක් පොහොය අදයි

    2026-05-30

    දෙමටගොඩ චමින්දගේ ගෝලයෙක් අයිස් සමග අත්අඩංගුවට

    2026-05-29

    2025-2026 සිරිපා වන්දනා සමය වෙසක් පොහෝ දිනට පසු දිනෙන් අවසන්

    2026-05-29

    හරක් හොරු ගංජත් එක්කම අත්අඩංගුවට

    2026-05-29
    ක්‍රීඩා පුවත්

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group