දිවයිනට බලපා ඇති අයහපත් කාළගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක 13 ක් සදහා බලපෑම් සිදු වී ඇති බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසනවා.
එම මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් සදහනක් කළේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 104 ක පවුල් 1214 ක් ආපදා නිසා පීඩාවට පත් වී ඇති බවයි.
පීඩාවට පත්ව ඇති පුද්ගලයින් සංඛ්‍යාව 4623 ක් බවද එම නිවේදනයේ වැඩි දුරටත් දක්වා තිබුණා.
උණුසුම් පුවත්
- දෙවුන්දර වෙඩි තැබීමකින් අයෙක් මරුට
- නෙළුවේ සහ දැරණියගල පුද්ගල ඝාතන දෙකක්
- ශ්‍රී ලංකා කාන්තාවෝ කොදෙව් කාන්තාවන්ට එරෙහිව තියුණු ජයක් ලබයි
- ලොරියක් පෙරලී දෙදෙනකුට තුවාල
- T20 ලෝක කුසලානයේ සුපිරි අට වටයේ පළමු තරගය අද
- සෝමාවතිය – සුංගාවිල මාර්ගය තාවකාලිකව වසා දමයි
- මිලිමීටර් 100 වැඩි වැසි ඇදහැලෙන පැති මෙන්න
- දිස්ත්‍රික්ක දෙකකට නායයාමේ අනතුරු ඇඟවීම්














