Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-25

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    2026-09-25
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
    • හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට
    • කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ
    • පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර
    • පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්
    • ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
    • කාවන්තිස්ස ඇතාට කඩිනම් ප්‍රතිකාර කිරීම ඇරඹේයි
    • කහව හන්දියේ වෙඩිතැබීමට පැමිණි සැකකරුවන් අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බදාදා, සැප්තැම්බර් 30
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » කාශ්මීරය තරුණයින් ජාත්‍යන්තරයට යයි.

    කාශ්මීරය තරුණයින් ජාත්‍යන්තරයට යයි.

    2023-08-05කියවීමට මිනිත්තු 1ක් ගතවේ.2 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ඉන්දියාවේ ජම්මු සහ කාශ්මීරයේ තරුණ තරුණියන් පසුගිය වසර හතර තුළ ක්‍රීඩාවේ කැපී පෙනෙන පරිවර්තනයක් සිදු කර ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.
    එහි ප්‍රතිඵලයක් ලෙස ජාතික හා ජාත්‍යන්තර මට්ටමේ බොහෝ ක්‍රීඩා තරඟ වලදී ඔවුන්ගේ සිය දක්ෂතා ප්‍රදර්ශනය කර ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.
    ඒ හමුවේ කාශ්මීරයේ තරුණ ප්‍රජාව සම්බන්ධයෙන් ජාත්‍යන්තරය තුළ ගොඩ නැගී තිබූ මතවාදයන් ද බිඳ වැටී තිබෙනවා.
    ඉන්දීය පරිපාලනය පැමිණීමට පෙර කාශ්මීරයේ තරුණ ප්‍රජාව ප්‍රසිද්ධියට පත්ව සිටියේ ප්‍රචණ්ඩත්වයට සහ සටන්කාමීත්වයට නැඹුරු වූ පිරිසක් ලෙසයි.
    නමුත් පසුගිය වසර හතර තුළ ඉන්දියානු රජය සහ කාශ්මීර පරිපාලනය එම කලාපයේ තරුණ තරුණියන්ට ක්‍රීඩා ක්ෂේත්‍රයේ ඔවුන්ගේ දක්ෂතා විදහා දැක්වීමට අවස්ථා රැසක් ලබා දී ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
    ඉන්දීය රජයේ මෙම ප්‍රතිපත්ති හේතුවෙන් පසුගිය වසර හතර තුළ ක්‍රිකට් ක්‍රීඩකයින් 5 දෙනෙකුට IPL තරඟාවලියට ක්‍රීඩා කිරීමට අවස්ථාව හිමි ව තිබෙනවා.

    පෙර පුව​තශ්‍රී ලංකාවේ නැව් කර්මාන්තය දියුණු කිරීමට ප්‍රංශ රජයේ සහාය.
    ඊළඟ පුව​ත වැලිවේරියේ වෙඩි තැබීමක්

    සබැ​ඳි පුවත්

    ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි

    සතුරු රාජ්‍යන්ට ඉරානයෙන් යලිත් දැඩි අනතුරු ඇගවීමක්

    ට්‍රම්ප්ගේ දැඩි ප්‍රකාශයට ඉරාන ජනපතිගෙන් පිළිතුරු

    චීන ජනපති ෂී ජින්පිං අමෙරිකාවට

    බොරතෙල් මිල පහතට

    තුර්කියේ පාසලක් ඉදිරිපිට වෙඩි තැබීමක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-25

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    2026-09-25

    පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර

    2026-09-25
    ක්‍රීඩා පුවත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි

    2026-09-24

    නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්

    2026-09-23
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group