කාන්තා අයිතිවාසිකම් සුරුකීම වෙනුවෙන් රජය විශේෂ පියවර රැසක් ගෙන ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
කාන්තාවන් නීතියෙන් බල ගැන්වීමට අවශ්‍ය කොන්දේසි ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් වෙනම කොමිසමක් පත් කිරීමට ද කටයුතු කරන බවයි ජනාධිපතිවරයා සඳහන් කලේ.
කිලිනොච්චි දිස්ත්‍රික් මහ රෝහලේ ඉදිකරන ලද කාන්තා සෞඛ්‍ය සේවා සඳහා වන විශිෂ්ටතා මධ්‍යස්ථානය විවුර්ත කිරීමේ අවස්ථාවට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කලා.
එමෙන්ම ස්ත්‍රී පුරුෂ සමාජ භාවය පිළිබඳ පනත් කෙටුම්පත එළඹෙන ජුනි මාසය අවසන් වීමට පෙර සම්මත කර ගන්නා බවයි එහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් ජනාධිපතිවරයා සඳහන් කලේ.
උණුසුම් පුවත්
- ස්පාඤ්ඤයේ සහ එංගලන්තෙයේ අධික උණුසුමක්
- E-8 වීසා කාණ්ඩයේ රැකියා අවස්ථා ළඟදීම
- ආදිවාසී ප්‍රජාව සඳහා මැතිවරණ ඊ සේවා හඳුන්වාදෙයි
- NLDB දියරකිරි නිෂ්පාදනය යළිත් අරඹයි
- බේරුවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මාර්ග සංවර්ධනය ඇරඹෙයි
- ආසන පටි නිතිය අලුත් නීතියක් නොවෙයි – මෝටර් රථ කොමසාරිස් කියයි
- ජපානයට අමෙරිකාවෙන් තර්ජන
- අමෙරිකාවෙන් ඉන්දියාවට වෙළෙඳ ගිවිසුමක්