ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය අංශය නැවත ශක්තිමත් කිරීම සඳහා ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට වෙන් කරනු ලැබ ඇති රුපියල් බිලියන 20ක ප්‍රතිපාදනවලින්, රුපියල් බිලියන 02ක් යොදා ගනිමින් කාන්තාවන්ට ආර්ථික කටයුතුවල නිරත වීම සඳහා ඇති බාධා ඉවත් කිරීම පිණිස විශේෂ ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමි වී තිබේ.
උණුසුම් පුවත්
- කිම් ජොන්-උන්ගෙන් පුටින්ට පූර්ණ සහාය
- “ආමි උපුල්” ඝාතනයට සම්බන්ධ තවත් සැකකරුවෙක් අල්ලයි
- ඉන්දියාවේ ඩීසල් ප්‍රවාහන දුම්රියක ගින්නක්
- ජුනි මාසයේ විදෙස් ගත ශ්‍රමිකයින්ගේ ප්‍රේශණ ඉහළට
- තහනම් පිරමීඩ යෝජනා ක්‍රම ව්‍යාප්තියට එරෙහි ව දැනුම්වත් කිරීමේ සතියක් හෙට සිට
- මිතුරන්ගේ මත්පැන් සාදය මරණයකින් කෙළවර වෙයි
- තැන් දෙකකින් මළ සිරුරු දෙකක් හමුවෙයි
- ඇමරිකාවෙන් 30%ක තීරු බද්දක්