බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp පාර්ලිමේන්තුවේදී කාන්තාවන්ට අපහාස කිරීමට එරෙහිව වහාම පියවර ගන්නා ලෙස රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය අද පාර්ලිමේන්තුවේදී ඉල්ලා සිටියා. සමගි ජනබලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා පසුගිය කාලයේ අසභ්‍ය වචනවලින් කාන්තාවන්ට ඇමතු බවද ඇය සදහන් කළා. http://vnews.lk/wp-content/uploads/2023/10/DAYANA-GAMAGE-EDIT-.mp3