Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    සංචාරක ආදායම පෙර වසරේ මුල් මාස 6ට සාපේක්ෂව අඩුවක්.

    2026-07-12

    ආර්ජන්ටිනාව අවසන් පූර්ව වටයට

    2026-07-12

    වනඅලි ප්‍රහාරයකින් කාන්තාවක් මරුට

    2026-07-12
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • සංචාරක ආදායම පෙර වසරේ මුල් මාස 6ට සාපේක්ෂව අඩුවක්.
    • ආර්ජන්ටිනාව අවසන් පූර්ව වටයට
    • වනඅලි ප්‍රහාරයකින් කාන්තාවක් මරුට
    • ජිත්මා විජේතුංගට ලෝකඩ පදක්කමක්
    • බුත්තල කතරගම මාර්ගයේ බිහිසුණු අනතුරක්
    • හෝමූස් සමූද්‍ර සන්ධිය යලිත් වසා දමයි
    • බන්ධනාගාර ගැටුමින් මිය ගිය රැදවියන් වෙනුවෙන් වන්දි ලබා දීමට සැලසුම්
    • අයෝමාල් පෙරේරාගෙන් මෙරටට රිදී පදක්කමක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, ජූලි 12
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » කාංචනට එරෙහිව විශ්වාසභංගයක් ගෙන ආ යුතුයි – විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමය

    කාංචනට එරෙහිව විශ්වාසභංගයක් ගෙන ආ යුතුයි – විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමය

    2023-02-02කියවීමට මිනිත්තු 1ක් ගතවේ.37 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ජනතාව කෙරෙහි සංවේදී නායකයින් පාර්ලිමේන්තුවේ සිටී නම් විදුලිබල අමාත්‍ය කාංචන විජේසේකර මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ආ යුතු බව විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමය පවසනවා.

    එහි ජාතික ලේකම් සංජිව ධම්මික මහතා කියා සිටින්නේ අමාත්‍යවරයා ත්‍රස්තවාදියෙකු ලෙස කටයුතු කරන බවයි.

    එමෙන්ම මේ වන විට බොහෝ නිවෙස් සඳහා විදුලිබල මණ්ඩලය රතු බිල්පත් නිකුත් කර ඇති බවයි ඒ මහතා පෙන්වා දෙන්නේ.

    එබැවින් වහාම පොලිසියට ගොස් විදුලිබල මණ්ඩලයට එරෙහිව පැමිණිල්ලක් ඉදිරිපත් කරන ලෙසද ඒ මහතා විදුලි පාරිභෝගිකයන්ගෙන් ඉල්ලා සිටිනවා.

    http://vnews.lk/wp-content/uploads/2023/02/SANJEEWA-DHAMMIKA-EDIT.mp3
    ආශ්‍රීත පුවත්:  QR කේත ක්‍රමය පිලිබඳ තීරණයක්
    kanchana wijesekara sanjeewa dammika
    පෙර පුව​තලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට තමන් සුදානම් චමරි අතපත්තු කියයි
    ඊළඟ පුව​ත ආරක්ෂක අංශ භාරයේ පවතින උතුරේ ඉඩම් නිදහස් කිරීමේ තීරණයක්

    සබැ​ඳි පුවත්

    සංචාරක ආදායම පෙර වසරේ මුල් මාස 6ට සාපේක්ෂව අඩුවක්.

    ආර්ජන්ටිනාව අවසන් පූර්ව වටයට

    වනඅලි ප්‍රහාරයකින් කාන්තාවක් මරුට

    ජිත්මා විජේතුංගට ලෝකඩ පදක්කමක්

    බුත්තල කතරගම මාර්ගයේ බිහිසුණු අනතුරක්

    හෝමූස් සමූද්‍ර සන්ධිය යලිත් වසා දමයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    සංචාරක ආදායම පෙර වසරේ මුල් මාස 6ට සාපේක්ෂව අඩුවක්.

    2026-07-12

    ආර්ජන්ටිනාව අවසන් පූර්ව වටයට

    2026-07-12

    වනඅලි ප්‍රහාරයකින් කාන්තාවක් මරුට

    2026-07-12

    ජිත්මා විජේතුංගට ලෝකඩ පදක්කමක්

    2026-07-12
    ක්‍රීඩා පුවත්

    ආර්ජන්ටිනාව අවසන් පූර්ව වටයට

    2026-07-12

    ජිත්මා විජේතුංගට ලෝකඩ පදක්කමක්

    2026-07-12

    අයෝමාල් පෙරේරාගෙන් මෙරටට රිදී පදක්කමක්

    2026-07-12
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group