Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    Cvent (Pvt ltd ) උත්සව කලමණාකරන ආයතනයට ජාත්‍යන්තර නායකත්ව සම්මානයක්!

    2026-10-27

    ශ්‍රී ලංකේය ඉංජිනේරු තාක්ෂණය ආසියාවේ ඉහළින්ම ඇගයීමට : ලක්දනවි සමාගමට ජාත්‍යන්තර සම්මාන 5ක් !

    2026-10-25

    චාමර සම්පත්ට නඩු 4කට ඇප

    2026-10-23
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • Cvent (Pvt ltd ) උත්සව කලමණාකරන ආයතනයට ජාත්‍යන්තර නායකත්ව සම්මානයක්!
    • ශ්‍රී ලංකේය ඉංජිනේරු තාක්ෂණය ආසියාවේ ඉහළින්ම ඇගයීමට : ලක්දනවි සමාගමට ජාත්‍යන්තර සම්මාන 5ක් !
    • චාමර සම්පත්ට නඩු 4කට ඇප
    • ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා අඛණ්ඩ සත්‍යග්‍රහය තවදුරටත්
    • ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
    • හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට
    • කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ
    • පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බදාදා, ඔක්තෝබර් 28
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ක්‍රිකට් ක්‍රීඩා සමාජ වෙනුවෙන් ලෝක ශූරතා තරගාවලියක්

    ක්‍රිකට් ක්‍රීඩා සමාජ වෙනුවෙන් ලෝක ශූරතා තරගාවලියක්

    2025-06-07කියවීමට මිනිත්තු 1ක් ගතවේ.4 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ක්‍රිකට් ක්‍රීඩාව සදහාත් ක්‍රීඩා සමාජ වෙනුවෙන් ලෝක ශූරතා තරගාවලියක් සංවිධාන කිරීමට යළි අවධානය යොමුව තිබෙනවා.
    ඒ, මීට පෙර පැවැතිChampions League T20 තරගාවලිය අවසන් වරට පවත්වා වසර 10 කට වැඩි කාලයක් ගතව ඇති පසුබිමකයි.
    ක්‍රීඩා සමාජ සදහා මීට පෙර පැවැතිChampions League T20 තරගාවලිය 2009 වසරේ සිට 2014 දක්වා පැවැති අතර, ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය, ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය හා දකුණු අප්‍රිකා ක්‍රිකට් ආයතනය විසින් තරගාවලිය සංවිධාන කර තිබුණා.
    කෙසේ වෙතත්, එම තරගාවලිය යටතේ පැවැත්වුණේ තරග වාර හයක් පමණක්.
    ප්‍රේක්ෂක ප්‍රතිචාර අවම වීම නිසා එම තරගාවලිය 2014 වසරෙන් පසුව අත්හැර දමා තිබෙනවා.
    එංගලන්ත ක්‍රිකට් ආයතනය මේ වන විට ක්‍රිකට් ක්‍රීඩාව සදහාත් මෙවැනි තරගාවලියක අවශ්‍යතාවය යළි පෙන්වා දී තිබෙනවා.
    පිරිමි හා කාන්තා අංශ දෙකෙන්ම මෙම ක්‍රීඩා සමාජ ලෝක ශූරතා තරගාවලිය පැවැත්වීමටයි අවධානය යොමුව ඇත්තේ.

     

    පෙර පුව​තකැලණිවැලිය හෝමාගම තෙක් ඩබල් ලයින් – රත්නපුරය දක්වා දීර්ඝ කිරීම ලබන වසරේ
    ඊළඟ පුව​ත පාසල් වෑන් රථයක් අඩි 10ක පල්ලමට – තිදෙනෙක් රෝහලට

    සබැ​ඳි පුවත්

    Cvent (Pvt ltd ) උත්සව කලමණාකරන ආයතනයට ජාත්‍යන්තර නායකත්ව සම්මානයක්!

    ශ්‍රී ලංකේය ඉංජිනේරු තාක්ෂණය ආසියාවේ ඉහළින්ම ඇගයීමට : ලක්දනවි සමාගමට ජාත්‍යන්තර සම්මාන 5ක් !

    චාමර සම්පත්ට නඩු 4කට ඇප

    ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා අඛණ්ඩ සත්‍යග්‍රහය තවදුරටත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    Cvent (Pvt ltd ) උත්සව කලමණාකරන ආයතනයට ජාත්‍යන්තර නායකත්ව සම්මානයක්!

    2026-10-27

    චාමර සම්පත්ට නඩු 4කට ඇප

    2026-10-23

    ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා අඛණ්ඩ සත්‍යග්‍රහය තවදුරටත්

    2026-10-17

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29
    ක්‍රීඩා පුවත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි

    2026-09-24

    නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්

    2026-09-23
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group