Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ශ්‍රී ලංකා කාන්තාවෝ කොදෙව් කාන්තාවන්ට එරෙහිව තියුණු ජයක් ලබයි

    2026-02-21

    ලොරියක් පෙරලී දෙදෙනකුට තුවාල

    2026-02-21

    T20 ලෝක කුසලානයේ සුපිරි අට වටයේ පළමු තරගය අද

    2026-02-21
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ශ්‍රී ලංකා කාන්තාවෝ කොදෙව් කාන්තාවන්ට එරෙහිව තියුණු ජයක් ලබයි
    • ලොරියක් පෙරලී දෙදෙනකුට තුවාල
    • T20 ලෝක කුසලානයේ සුපිරි අට වටයේ පළමු තරගය අද
    • සෝමාවතිය – සුංගාවිල මාර්ගය තාවකාලිකව වසා දමයි
    • මිලිමීටර් 100 වැඩි වැසි ඇදහැලෙන පැති මෙන්න
    • දිස්ත්‍රික්ක දෙකකට නායයාමේ අනතුරු ඇඟවීම්
    • විදේශිකයන් රැගත් බස් රථයක් අනතුරට ලක්වෙයි
    • වීසා උපදේශනය මුවාවෙන් සිදුකරන රැකියා ජාවාරම් රටපුරා…
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, පෙබරවාරි 21
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ක්‍රිකට් අතුරු පාලක කමිටුම අත්හිටුවීමට අදාළ පෙත්සම අද කැඳවේ

    ක්‍රිකට් අතුරු පාලක කමිටුම අත්හිටුවීමට අදාළ පෙත්සම අද කැඳවේ

    2023-11-22කියවීමට මිනිත්තු 1ක් ගතවේ.7 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහා ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ පත් කළ ක්‍රිකට් අතුරු පාලන මණ්ඩලය අත්හිටුවමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීමට අදාල පෙත්සම අද කැදවීමට නියමිතයි .

    එම පෙත්සම සෝභිත රාජකරුණා සහ ඩී. එන්. සමරකෝන් යන විනිසුරුවරුන් ඉදිරියේ පසුගියදා කැඳවනු ලැබුවා.

    ඒ අනුව අද දිනය තෙක් ක්‍රීඩා අමාත්‍යවරයා විසින් නිකුත් කළ ගැසට් නිවේදනය සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග නොගන්නා බවටයි අමාත්‍යවරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරයා පසුගියදා අධිකරණයට දන්වා සිටියේ.

    මේ සම්බන්ධයෙන් සබරගමුව පළාතේ ආණ්ඩුකාර නවින් දිසානායක මහතාද  අදහස් පල කළා.

    http://vnews.lk/wp-content/uploads/2023/11/NAVEEN-DISANAYAKE-EDIT.mp3
    පෙර පුව​තමහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගෙන් දැඩි තීරණයක්
    ඊළඟ පුව​ත පාකිස්ථානයෙන් ආ “තුවා” රේගුවේදී කෝටි 27ක මත්ද්‍රව්‍ය වෙයි

    සබැ​ඳි පුවත්

    ශ්‍රී ලංකා කාන්තාවෝ කොදෙව් කාන්තාවන්ට එරෙහිව තියුණු ජයක් ලබයි

    ලොරියක් පෙරලී දෙදෙනකුට තුවාල

    T20 ලෝක කුසලානයේ සුපිරි අට වටයේ පළමු තරගය අද

    සෝමාවතිය – සුංගාවිල මාර්ගය තාවකාලිකව වසා දමයි

    මිලිමීටර් 100 වැඩි වැසි ඇදහැලෙන පැති මෙන්න

    දිස්ත්‍රික්ක දෙකකට නායයාමේ අනතුරු ඇඟවීම්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ශ්‍රී ලංකා කාන්තාවෝ කොදෙව් කාන්තාවන්ට එරෙහිව තියුණු ජයක් ලබයි

    2026-02-21

    ලොරියක් පෙරලී දෙදෙනකුට තුවාල

    2026-02-21

    T20 ලෝක කුසලානයේ සුපිරි අට වටයේ පළමු තරගය අද

    2026-02-21

    සෝමාවතිය – සුංගාවිල මාර්ගය තාවකාලිකව වසා දමයි

    2026-02-21
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකා කාන්තාවෝ කොදෙව් කාන්තාවන්ට එරෙහිව තියුණු ජයක් ලබයි

    2026-02-21

    T20 ලෝක කුසලානයේ සුපිරි අට වටයේ පළමු තරගය අද

    2026-02-21

    T20 ලෝක කුසලානයේ පළමු වටයේ අවසන් තරගය අද

    2026-02-20
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group