Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    හෝර්ටන්තැන්නෙන් පහළට වැටුණු වෛද්‍ය සිසුවිය බේරා ගැනේ

    2026-03-19

    ඔත්තේ ඉරට්ටේ ක්‍රමයට අද සිට QR එකට ඉන්ධන

    2026-03-19

    වියළි ගංජා සමග දෙදෙනෙක් අල්ලයි

    2026-03-19
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • හෝර්ටන්තැන්නෙන් පහළට වැටුණු වෛද්‍ය සිසුවිය බේරා ගැනේ
    • ඔත්තේ ඉරට්ටේ ක්‍රමයට අද සිට QR එකට ඉන්ධන
    • වියළි ගංජා සමග දෙදෙනෙක් අල්ලයි
    • නිති විරෝධී බීඩි කොළ තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට
    • කිරිඳිවැල පුද්ගල ඝාතනයක්
    • ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි තද වැසි
    • සෑම සතියකම බදාදා දිනය රජයේ විශේෂ නිවාඩු දිනයක්..
    • ඉරානයට දැවැන්ත ප්‍රහාර මාලාවක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සිකුරාදා, මාර්තු 20
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ක්‍රිකට් අක්‍රමිකතාවන් පිළිබඳ විමර්ශනය සඳහා පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක්

    ක්‍රිකට් අක්‍රමිකතාවන් පිළිබඳ විමර්ශනය සඳහා පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක්

    2023-11-21කියවීමට මිනිත්තු 1ක් ගතවේ.30 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ශ්‍රී ලංකා ක්‍රිකට් අක්‍රමිකතාවන් පිළිබඳ විමර්ශනය සඳහා පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත් කිරීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී එකඟතාවය පළ වී තිබෙනවා.

    ඒ අනුව පක්ෂ විපක්ෂ සම සභාපතීත්වයක් යටතේ සහ සම කාරක සභා සාමාජික සංඛ්‍යාවක් යටතේ මෙම කාරක සභාව ස්ථාපිත කිරීම සඳහා මෙහිදී එකඟතාව පළවූ බවයි පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානී රෝහණදීර මහත්මිය සදහන් කළේ.

    මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ඇතුළු අනෙකුත් ආයතක සම්බන්ධයෙන් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටු රැස්වීම් ඉදිරියට පැවැත්වීමට මෙහිදී එකඟත්වය පළව තිබෙනවා.

    ඒ අනුව කාරක සභාවේ සභාපතීත්වය සම්බන්ධයෙන් පියවර ගන්නේ නම් එය කාරක සභා සාමාජිකයන්ගේ තීරණය පරිදි සිදු විය යුතු බවට ද මෙහිදී සාකච්ඡා වූ බවයි පාර්ලිමේන්තු මහලේකම්වරිය වැඩිදුරටත් සඳහන් කළේ.

    පෙර පුව​තUPDATE : පාර්ලිමේන්තුව යළි රැස්වෙයි – Video
    ඊළඟ පුව​ත ලංකාවට පනවා ඇති ක්‍රිකට් තහනම පිළිබද අද දින තීරණයක්

    සබැ​ඳි පුවත්

    හෝර්ටන්තැන්නෙන් පහළට වැටුණු වෛද්‍ය සිසුවිය බේරා ගැනේ

    ඔත්තේ ඉරට්ටේ ක්‍රමයට අද සිට QR එකට ඉන්ධන

    වියළි ගංජා සමග දෙදෙනෙක් අල්ලයි

    නිති විරෝධී බීඩි කොළ තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට

    කිරිඳිවැල පුද්ගල ඝාතනයක්

    ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි තද වැසි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    හෝර්ටන්තැන්නෙන් පහළට වැටුණු වෛද්‍ය සිසුවිය බේරා ගැනේ

    2026-03-19

    ඔත්තේ ඉරට්ටේ ක්‍රමයට අද සිට QR එකට ඉන්ධන

    2026-03-19

    වියළි ගංජා සමග දෙදෙනෙක් අල්ලයි

    2026-03-19

    නිති විරෝධී බීඩි කොළ තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට

    2026-03-19
    ක්‍රීඩා පුවත්

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08

    විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද

    2026-03-08

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    2026-02-27
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group