Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    රටේ සියලුම පුරවැසියන්ට එක සමානව නීතිය ක්‍රියාත්මක කළ යුතුයි – සුනිල් වටගල කියයි

    2026-02-25

    රුසියානු – යුක්‍රේන යුද්ධය සම්බන්ධ යෝජනාවකට ශ්‍රී ලංකාව ප්‍රතිචාර දැක්වීමෙන් වළකියි

    2026-02-25

    දකුණු පළාත් නව ආණ්ඩුකාරවරයා සිය ධුරයේ වැඩ අරඹයි

    2026-02-25
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • රටේ සියලුම පුරවැසියන්ට එක සමානව නීතිය ක්‍රියාත්මක කළ යුතුයි – සුනිල් වටගල කියයි
    • රුසියානු – යුක්‍රේන යුද්ධය සම්බන්ධ යෝජනාවකට ශ්‍රී ලංකාව ප්‍රතිචාර දැක්වීමෙන් වළකියි
    • දකුණු පළාත් නව ආණ්ඩුකාරවරයා සිය ධුරයේ වැඩ අරඹයි
    • පාකිස්ථානයේ දිළිදුකම වාර්තාගත ලෙස ඉහළට
    • හිටපු රාජ්‍ය බුද්ධ අංශ ප්‍රධානී සුරේෂ් සලේ අත්අඩංගුවට
    • නවසීලන්ත ශ්‍රී ලංකා තීරණාත්මක තරගය අද
    • ජනවාරි මාසයේ අපනයන ආදයම වාර්තා ගත ලෙස ඉහළට
    • විදුලි ගාස්තු සංශෝධනය සදහා මහජන අදහස් විමසීම අද සිට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බ්‍රහස්පතින්දා, පෙබරවාරි 26
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » කළුතර 16 හැවිරිදි පාසල් සිසුවියගේ අභිරහස් මරණයේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට – Video

    කළුතර 16 හැවිරිදි පාසල් සිසුවියගේ අභිරහස් මරණයේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට – Video

    2023-05-09කියවීමට මිනිත්තු 2ක් ගතවේ.310 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    අභිරහස් ලෙස මියගිය කළුතර ප්‍රධාන පෙලේ බාලිකා විද්‍යාලයක 11 වසරේ ඉගෙනු ලබමින් සිටි 16 හැවිරිදි පාසල් සිසුවියගේ මරණය සම්බන්ධයෙන් ප්‍රධන සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    පොලිසිය පැවසුවේ අදාළ සැකකරු ගාල්ල ප්‍රදේශයේ සැඟව සිටින බවට කළුතර මූලස්ථාන පොලිසියේ පොලිස් පරීක්ෂකවරයෙකුට ලද තොරතුරක් මත් අපරාධ අංශ නිලධාරීන් පිරිසක් ගාල්ල, හික්කඩුව ප්‍රදේශයේ කරන ලද වැටලීමකදී  සැකකරු අද(09) උදෑසනඅත්අඩංගුවට ගැනුණු බවයි.

    මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කළුතර ඉසුරු උයනේ පදිංචිව සිටි ධනුෂ්ක ගයාන් සහබන්දු නමැති 29 හැවිරිදි අයෙකි.

    සැකකරු කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර රැඳවුම් නියෝග ලබාගැනීමට නියමිත බවටයි වාර්තා වන්නේ.

    මෙලෙස අත්අඩංගුවට ගත් සැකකාර තරුණයා මින් පෙර විවාහ දෙකක් කර ගත් අයෙක් බවයි පොලිසිය පවසන්නේ

    මියගිය 16 හැවිරිදි පාසල් සිසුවිය තවත් තරුණියක් සහ තරුණයින් දෙදෙනෙක් සමගින් ප්‍රදේශයේ හෝටලයකට පසුගිය 6 වනදා පස්වරු 6.30ට ගොස් තිබෙනවා.

    පසුව ඔවුන් අදාළ හෝටලයේ වායුසමනය කරන ලද කාමර දෙකක් වෙන් කරගෙන ඇති අතර මියගිය පාසල් සිසුවියගේ වයස පිළිබඳ ගැටලුව හේතුවෙන් වෙනත් අයෙකුගේ ජාතික හැඳුනුම්පතක් ඉදිරිපත් කර ඇති බවයි පොලිසිය පවසන්නේ.

    කාමර දෙකක් වෙන් කළද ඔවුන් සිව්දෙනාම එක් කාමරයක සිට මත්පැන් පානය කරන බව හෝටල් සේවයෙකු දැක තිබෙනවා.

    කෙසේ වෙතත් පසුව ප්‍රධාන සැකකරු සහ මියගිය පාසල් සිසුවිය හෝටලයේ රැඳී සිටියදී අනෙක් යුවළ හෝටලයෙන් පිටව ගොස් ඇති බවත් ඉන් විනාඩි විස්සකට පමණ පසු අනෙක් තරුණයාද කලබලනේ මෙන් හෝටලයෙන් පිටතට යන ආකාරය සේවකයන් දැක ඇති බවයි පොලිසිය පවසන්නේ.

    යාබද දුම්රිය මාර්ගයේ කාන්තාවක් නිරුවතින් වැටී සිටින ආකාරයට හෝටලයට ආහාර ලබාගැනීමට පැමිණි අයෙකු දැක ඒ බව හෝටල් කාර්ය මණ්ඩලයට පවසා තිබෙනවා.

    ඒ් සම්බන්ධයෙන් හෝටල් කාර්ය මණ්ඩලය පොලිසිය දැනුවත් කිරීමෙන් පසුව පොලිසිය පැමිණ පරීක්ෂා කර ඇති අතර ඒ වන විටත් අදාළ තරුණිය මියගොස් ඇති බවයි පොලිසිය අනාවරණ කරගෙන ඇත්තේ.

    ආශ්‍රීත පුවත්:  උඹ මොළේ පාවිච්චි කරන කෙල්ලෙක්... හිතන්නවත් බෑ බං උඹ මෙහෙම මෝඩවැඩකට අහුවුණා කියලා

    හෝටලයේ සී.සී.ටී.වී. දර්ශන පරීක්ෂාවේදී පැහැදිලි වී ඇත්තේ එක්වරම කලබලයෙන් මෙන් හෝටල් කාමරයෙන් පිටව යන තරුණයා එතැනින් ඉවත්ව ගොස් ඇත්තේ ඊට පෙර හෝටලයෙන් පිටව ගිය තරුණයාට සහ තරුණියට දුරකතන ඇමතුමක් ලබාදී හදිසියක් බව පවසා ඔවුන් දෙදෙනාද කැඳවා ගැනීමෙන් අනතුරුවයි.

    මියගිය තරුණිය තෙවැනි මහලේ සිට දුම්රිය මාර්ගයට පැන්නේ යැයි ප්‍රකාශ කළ ඔහු අනතුරුව මෝටර් රථයකින්  පළාගොස් තිබෙනවා.

    පසුව සෙසු තරුණයා සහ තරුණිය දුම්රිය මාර්ගය මත වැටී සිටි තරුණිය දුම්රිය මාර්ගයෙන් ඉවත් කර ඒම ස්ථානයෙන් පිටව ගොස් රාත්‍රී 9.30ට පමණ පොලිසියට භාරවී තිබෙනවා.

    මේ අතර අතර සිසුවිය ඇතුළු පිරිස හෝටලයට වෙත රැගෙන පැමිණි මෝටර් රථයේ රියදුරුද පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    එලෙස අත්අඩංගුවට ගැනුණු තිදෙනා අධිකරණයට ඊයේ දිනයේ ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔවුන් තිදෙනම මැයි මස 15 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

    dhanushka gayana sahabandu tihara nirmani nissanka de silva කළුතර බාලිකා විද්‍යාලය ටිහාරා නිර්මාණි ද සිල්වා ධනුෂ්ක ගයාන් සහබන්ු
    පෙර පුව​තනුවරඑළිය ඉදිකිරීම් සම්බන්ධයෙන් සොයා බැලීමට කමිටුවක්
    ඊළඟ පුව​ත විදුලි ගාස්තු සියයට 20 කින් වහාම අඩු කළ යුතුයි

    සබැ​ඳි පුවත්

    රටේ සියලුම පුරවැසියන්ට එක සමානව නීතිය ක්‍රියාත්මක කළ යුතුයි – සුනිල් වටගල කියයි

    රුසියානු – යුක්‍රේන යුද්ධය සම්බන්ධ යෝජනාවකට ශ්‍රී ලංකාව ප්‍රතිචාර දැක්වීමෙන් වළකියි

    දකුණු පළාත් නව ආණ්ඩුකාරවරයා සිය ධුරයේ වැඩ අරඹයි

    පාකිස්ථානයේ දිළිදුකම වාර්තාගත ලෙස ඉහළට

    හිටපු රාජ්‍ය බුද්ධ අංශ ප්‍රධානී සුරේෂ් සලේ අත්අඩංගුවට

    නවසීලන්ත ශ්‍රී ලංකා තීරණාත්මක තරගය අද

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    රටේ සියලුම පුරවැසියන්ට එක සමානව නීතිය ක්‍රියාත්මක කළ යුතුයි – සුනිල් වටගල කියයි

    2026-02-25

    රුසියානු – යුක්‍රේන යුද්ධය සම්බන්ධ යෝජනාවකට ශ්‍රී ලංකාව ප්‍රතිචාර දැක්වීමෙන් වළකියි

    2026-02-25

    දකුණු පළාත් නව ආණ්ඩුකාරවරයා සිය ධුරයේ වැඩ අරඹයි

    2026-02-25

    පාකිස්ථානයේ දිළිදුකම වාර්තාගත ලෙස ඉහළට

    2026-02-25
    ක්‍රීඩා පුවත්

    නවසීලන්ත ශ්‍රී ලංකා තීරණාත්මක තරගය අද

    2026-02-25

    සුපිරි අට වටයේ තවත් තරගයක් අද පස්වරුවේ

    2026-02-23

    දකුණු අප්‍රිකාව හමුවේ ඉන්දියාව අසරණ වෙයි

    2026-02-23
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group