Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    T 20 ශ්‍රේණිගත කිරීම්වල පැතුම් ඉදිරියට

    2026-02-18

    හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායකට ඇප

    2026-02-18

    මතීෂ පතිරණ විස්සයි විස්ස ලෝක කුසලානයෙන් ඉවතට

    2026-02-18
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • T 20 ශ්‍රේණිගත කිරීම්වල පැතුම් ඉදිරියට
    • හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායකට ඇප
    • මතීෂ පතිරණ විස්සයි විස්ස ලෝක කුසලානයෙන් ඉවතට
    • හිටපු ජනපති ආර්යාවටත් එෆ් සී අයි ඩී යෙන් කැඳවීමක්
    • දකුණු අප්‍රිකාවට කඩුලු 06ක ජයක්
    • ළමා සුරක්ෂිතතා ප්‍රතිසංස්කරණ සඳහා වූ ගෝලීය ප්‍රඥප්තිය සඳහා ශ්‍ර ී ලංකාවේ නිල එකඟතාවය
    • බංග්ලාදේශයේ නව අග්‍රාමාත්‍ය සහ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය අතර විශේෂ සාකච්ඡාවක්
    • ගාසා තීරනය ආක්‍රමණයට එරෙහිව ඊශ්‍රායලයට රටවල් 80 කින් විරෝධය
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බදාදා, පෙබරවාරි 18
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » කළුතර රෝහලේ වාට්ටු මොරටුව වෛද්‍ය පීඨයට දීමේ තීරණයෙන් දොස්තරලාගේ විරෝධයක්

    කළුතර රෝහලේ වාට්ටු මොරටුව වෛද්‍ය පීඨයට දීමේ තීරණයෙන් දොස්තරලාගේ විරෝධයක්

    2025-08-01කියවීමට මිනිත්තු 2ක් ගතවේ.71 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    මොරටුව විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨ සිසුන් පුහුණු කිරීමේ ශික්ෂණ රෝහල ලෙස කළුතර රෝහල තෝරා ගෙන ඇතත් එම රෝහලට අලුතින් යටිතල පහසුකම් කිසිවක් ලබා නොදී දැනට පවතින වෛද්‍ය ප්‍රතිකාර සහ ශල්‍ය ඒකක සහ වාට්ටුවලින් කොටසක් නව වෛද්‍ය පීඨ මහාචාර්ය ඒකකයකට ලබා දීමට රෝහල් අධ්‍යක්ෂවරිය සිය එකඟතාව ලබා දීම හේතුවෙන් අර්බුදයක් නිර්මාණය වී ඇතැයි සෞඛ්‍ය ආරංචි මාර්ග පවසනවා.

    කළුතර ශික්ෂණ රෝහල මොරටුව විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ගේ ශික්ෂණ රෝහල බවට පත් කිරීමට රජය තීරණය කර සැලකිය යුතු කාලයක් ගතව ඇතත් එම වෛද්‍ය සිසුන්ගේ සායනික හැදෑරීම් සඳහා මහාචාර්ය ඒකකයක් සඳහා යටිතල පහසුකම් සංවර්ධනය නොකොට මේ වන විටත් එක් ඒකකයක් ලබා දී ඇත.

    කෙසේ වුවද වෛද්‍ය පීඨයට අවශ්‍ය ජාත්‍යන්තර ප්‍රමිති ප්‍රතීතන ලබා ගැනීමට අවශ්‍ය ශික්ෂණ රෝහල් පහසුකම් මඳවීම හේතුවෙන් දැනට රෝහලේ පවතින කායික රෝග, ශල්‍ය රෝග, ළමා රෝග හා කාන්තා රෝග සඳහා ඒකකවලින් ද කොටසක් තවත් මහාචාර්ය ඒකකයක් සඳහා වෙන් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේදී පැවති සාකච්ඡාවකදී තීරණය වී තිබෙනවා.

    එහිදී රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය තනතුරු දෙකෙන් එකක් ළමා රෝග විශේෂඥ මහාචාර්ය ඒකකයක් පිහිටුවීම සමඟ යටපත් කිරීමට ද තීරණය වී තිබෙනවා.

    එම තත්ත්වය එම රෝහලේ දැනට සේවය කරන ඉහත අංශවල සේවය කරන විශේෂඥ වෛද්‍යවරුන්ට සිය සේවය සැලසීම සඳහා පවතින පහසුකම් අඩුවීමත් පවතින සීමිත ශල්‍යාගාර සඳහා අනපේක්ෂිත තදබදයක් සහ තරගයක් නිර්මාණය වීමත් හේතුවෙන් රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන් ඊට විරෝධය පළ කර ඇති බව වාර්තා වේ.

    විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය රෝහලේ පවතින ළමා රෝග විශේෂඥ තනතුරු දෙකෙන් එකක් යටපත් කිරීම රාජ්‍ය සේවා කොමිෂන් සභාව අනුමත කළ තනතුරක් අහිමි කිරීමක් බවද පෙන්වා දෙමින් සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ වෙත ලිපියක් ඉදිරිපත් කර ඇති බව සඳහන් වේ.

    kaluthara hospital universitiy
    පෙර පුව​තහික්කඩුවේදී ධීවරයෙකුට වෙඩි තැබීමට ගත් උත්සාහයක් අසාර්ථක වෙයි
    ඊළඟ පුව​ත මැගසින් කැරැල්ලට හවුල් උසාවි නොආ 20කට වරෙන්තු

    සබැ​ඳි පුවත්

    හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායකට ඇප

    හිටපු ජනපති ආර්යාවටත් එෆ් සී අයි ඩී යෙන් කැඳවීමක්

    ළමා සුරක්ෂිතතා ප්‍රතිසංස්කරණ සඳහා වූ ගෝලීය ප්‍රඥප්තිය සඳහා ශ්‍ර ී ලංකාවේ නිල එකඟතාවය

    බංග්ලාදේශයේ නව අග්‍රාමාත්‍ය සහ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය අතර විශේෂ සාකච්ඡාවක්

    මඩකලපුවට මි.මී 120 ඉක්මවූ වැසි

    අපනයනකරුවන්ගේ ගැටලු විසඳීමට සමුළුවක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    T 20 ශ්‍රේණිගත කිරීම්වල පැතුම් ඉදිරියට

    2026-02-18

    හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායකට ඇප

    2026-02-18

    මතීෂ පතිරණ විස්සයි විස්ස ලෝක කුසලානයෙන් ඉවතට

    2026-02-18

    හිටපු ජනපති ආර්යාවටත් එෆ් සී අයි ඩී යෙන් කැඳවීමක්

    2026-02-18
    ක්‍රීඩා පුවත්

    T 20 ශ්‍රේණිගත කිරීම්වල පැතුම් ඉදිරියට

    2026-02-18

    මතීෂ පතිරණ විස්සයි විස්ස ලෝක කුසලානයෙන් ඉවතට

    2026-02-18

    දකුණු අප්‍රිකාවට කඩුලු 06ක ජයක්

    2026-02-18
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group