
කළුතර උතුර පොලිස් වසමට අයත් කළුතර උතුර නාගස්හන්දිය ප්‍රදේශයේදී මෝටර් රථයක් හා යතුරුපැදියක් එකිනෙක ගැටීමෙන් සිදු වූ අනතුරකින් යතුරුපැදිකරු මියගොස්, පසුපැදිකරු බරපතළ තුවාල ලබා තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ 21 හැවිරිදි තරුණයෙක් බව වාර්තා වනවා.
අනතුර සම්බන්ධයෙන් මෝටර් රථය පැදවූ රියදුරු කළුතර උතුර පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.













