Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    Cvent (Pvt ltd ) උත්සව කලමණාකරන ආයතනයට ජාත්‍යන්තර නායකත්ව සම්මානයක්!

    2026-10-27

    ශ්‍රී ලංකේය ඉංජිනේරු තාක්ෂණය ආසියාවේ ඉහළින්ම ඇගයීමට : ලක්දනවි සමාගමට ජාත්‍යන්තර සම්මාන 5ක් !

    2026-10-25

    චාමර සම්පත්ට නඩු 4කට ඇප

    2026-10-23
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • Cvent (Pvt ltd ) උත්සව කලමණාකරන ආයතනයට ජාත්‍යන්තර නායකත්ව සම්මානයක්!
    • ශ්‍රී ලංකේය ඉංජිනේරු තාක්ෂණය ආසියාවේ ඉහළින්ම ඇගයීමට : ලක්දනවි සමාගමට ජාත්‍යන්තර සම්මාන 5ක් !
    • චාමර සම්පත්ට නඩු 4කට ඇප
    • ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා අඛණ්ඩ සත්‍යග්‍රහය තවදුරටත්
    • ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
    • හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට
    • කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ
    • පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    අඟහරුවාදා, ඔක්තෝබර් 27
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » කළමණාකරණ වැඩපිළිවෙල ලොව දියුණු වන රටවල්වල ආදර්ශයට

    කළමණාකරණ වැඩපිළිවෙල ලොව දියුණු වන රටවල්වල ආදර්ශයට

    2024-08-23කියවීමට මිනිත්තු 1ක් ගතවේ.9 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    අප්‍රිකා මහද්වීපයේ ගානා රාජ්‍යයේ නොගුජි වෛද්‍ය පර්යේෂණ ආයතනයේ තත්ත්ව කළමණාකරණ මණ්ඩලයේ නිලධාරි පිරිසක් සෞඛ්‍ය ලේකම් හමුවේ.

    සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් මෙරට රෝහල් තුල  ක්‍රියාත්මක කරනු ලබන තත්ත්ව කළමණාකරණ වැඩපිළිවෙල නිරික්ෂණය, අධීක්ෂණය, තොරතුරු ලබාගැනීම සහ පුහුණුව ලබාගැනීම සදහා  ගානා හි නොගුජි Noguchi වෛද්‍ය පර්යේෂණ ආයතනයේ තත්ත්ව කළමණාකරණ මණ්ඩලයේ නිලධාරි පිරිසක් පසුගියදා මෙරටට පැමිණි අතර, එම නිලධාරි පිරිස අද පෙරවරුවේ (22) සෞඛ්‍ය අමාත්‍යාංශයේදි සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා හමු හමුවිය.

    එහිදී එම නියෝජිත පිරිස මෙරට සෞඛ්‍ය සේවාව තුල ක්‍රියාත්මක ඉහත වැඩපිළිවෙල ඇගයීමට ලක් කළ අතර, ලොව දියුණුවෙමින් පවතින රටවලට එම වැඩපිළිවෙලෙහි ඇති වැදගත්කම ද පෙන්වා දෙන ලදි.

    දස දෙනෙකුගෙන් යුත් එම නියෝජිත පිරිස දින 10 ක් මෙරට රැදී සිටිමින් මෙරට රෝහල්තුල ක්‍රියාත්මක තත්ත්ව කළමණාකරණ වැඩපිළිවෙල පිළිබදව දැනුම සහ පුහුණුව ලබාගැනිමට නියමිතය. ඒ අනුව ඊට අදාල ඉදිරි සැළසුම් ලංකාවේ දි  පිළියෙල කෙරෙනු ඇත.

    පෙර පුව​තආර්.අයි.ටී අලස් අනුස්මරණ අභියෝගතා කුසලාන රග්බි තරගය හෙට
    ඊළඟ පුව​ත දකුණු කොරියාවේ ගින්නකින් හය දෙනෙකු ජීවිතක්ෂයට

    සබැ​ඳි පුවත්

    Cvent (Pvt ltd ) උත්සව කලමණාකරන ආයතනයට ජාත්‍යන්තර නායකත්ව සම්මානයක්!

    ශ්‍රී ලංකේය ඉංජිනේරු තාක්ෂණය ආසියාවේ ඉහළින්ම ඇගයීමට : ලක්දනවි සමාගමට ජාත්‍යන්තර සම්මාන 5ක් !

    චාමර සම්පත්ට නඩු 4කට ඇප

    ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා අඛණ්ඩ සත්‍යග්‍රහය තවදුරටත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    Cvent (Pvt ltd ) උත්සව කලමණාකරන ආයතනයට ජාත්‍යන්තර නායකත්ව සම්මානයක්!

    2026-10-27

    චාමර සම්පත්ට නඩු 4කට ඇප

    2026-10-23

    ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා අඛණ්ඩ සත්‍යග්‍රහය තවදුරටත්

    2026-10-17

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29
    ක්‍රීඩා පුවත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි

    2026-09-24

    නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්

    2026-09-23
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group