Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    වැසි තත්ත්වයේ වර්ධනයක්

    2026-07-27

    දෙහිවල වෙඩි තැබීමේ යතුරුපැදිකරු අත්අඩංගුවට

    2026-07-27

    කාවඩි නර්තනය සම්බන්ධයෙන් දෙවිනුවර බස්නායක නිලමේගෙන් දැනුම් දීමක්

    2026-07-27
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • වැසි තත්ත්වයේ වර්ධනයක්
    • දෙහිවල වෙඩි තැබීමේ යතුරුපැදිකරු අත්අඩංගුවට
    • කාවඩි නර්තනය සම්බන්ධයෙන් දෙවිනුවර බස්නායක නිලමේගෙන් දැනුම් දීමක්
    • ඉරාන – ඕමාන සාකච්ඡාවල ප්‍රගතියක්
    • වසරේ මේ දක්වා කොළඹ දිස්ත්‍රික්කයේන් ගිනි ගැනීම් සිද්ධි වල ඉහළ වර්ධනයක්.
    • කීරි සම්බා වැඩි මිලට විකුණු වෙළෙඳසැලකට රු. ලක්ෂ 5ක දඩයක්
    • තරුණියන් දෙදෙනෙකු අනතුරට ලක් කළ පොලිස් පරීක්ෂක අත්අඩංගුවට
    • බස් රථවල තත්ත්ව පරික්ෂාවට නව නීතියක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, ජූලි 27
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » කසළ තේ තොගයක් සමග සැකකරුවක් මාට්ටුයි

    කසළ තේ තොගයක් සමග සැකකරුවක් මාට්ටුයි

    රංජිත් රාජපක්ෂ - හැටන්
    2025-12-15කියවීමට මිනිත්තු 1ක් ගතවේ.114 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    බලපත්‍රයක් නොමැතිව ගම්පොළ සිට පූඩළුඔය දක්වා ලොරි රථයකින් කසළ තේ ප්‍රවාහනය කළ එම ලොරි රථයේ රියදුරා අද(14) පස්වරුවේ තලවකැලේ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් සැකපිට අත්අඩංගුවට ගෙන සැකකරු මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉිදරිපත් කිරීම සඳහා පූඩළුඔය පොලිසිය වෙත භාරදී තිබෙනවා.

    සැකකරු ගම්පොළ සිට කසළ තේ කිලෝ 5,379ක් රැගෙන නායයාමෙන් ආපදාවට ලක්වූ මාර්ග එස්සේ පූඩළුඔය දක්වා ලොරි රථය ධාවනය කරවන අවස්ථාවේ කොත්මලේ පාළුවත්ත ප්‍රදේශයේදී සැක සහිත ලොරි රථය නතර කර පරීක්ෂා කිරීමේදී ලොරි රථයේ තිබී එම කසල තොගය සොයා ගත් බවයි තලවකැලේ පොලිස් විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරී පොලිස් පරීක්ෂක එම්.වී.පී. ජීවන්ත මහතා කියා සිටියේ.

    තලවකැලේ පොලිස් විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරී පොලිස් පරීක්ෂක එම්.වී.පී. ජීවන්ත මහතාගේ අධීක්‍ෂණය යටතේ තලවකැලේ පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන් විසින් සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    පෙර පුව​තටී56 වර්ගයේ ගිනිඅවියක් සමග සැකකරුවෙක් පොලිස් දැලේ
    ඊළඟ පුව​ත නුවරඑළියේ ආපදාවට පත් පාසල් ළමුන්ට අවශ්‍ය ද්‍රව්‍ය මහා කරුණා බෞද්ධ සංගමයෙන්

    සබැ​ඳි පුවත්

    වැසි තත්ත්වයේ වර්ධනයක්

    දෙහිවල වෙඩි තැබීමේ යතුරුපැදිකරු අත්අඩංගුවට

    කාවඩි නර්තනය සම්බන්ධයෙන් දෙවිනුවර බස්නායක නිලමේගෙන් දැනුම් දීමක්

    ඉරාන – ඕමාන සාකච්ඡාවල ප්‍රගතියක්

    වසරේ මේ දක්වා කොළඹ දිස්ත්‍රික්කයේන් ගිනි ගැනීම් සිද්ධි වල ඉහළ වර්ධනයක්.

    කීරි සම්බා වැඩි මිලට විකුණු වෙළෙඳසැලකට රු. ලක්ෂ 5ක දඩයක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    වැසි තත්ත්වයේ වර්ධනයක්

    2026-07-27

    දෙහිවල වෙඩි තැබීමේ යතුරුපැදිකරු අත්අඩංගුවට

    2026-07-27

    කාවඩි නර්තනය සම්බන්ධයෙන් දෙවිනුවර බස්නායක නිලමේගෙන් දැනුම් දීමක්

    2026-07-27

    ඉරාන – ඕමාන සාකච්ඡාවල ප්‍රගතියක්

    2026-07-26
    ක්‍රීඩා පුවත්

    පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රිඩා උළෙලේදී ශ්‍රි ලංකාවට ජයක්

    2026-07-26

    ජැෆ්නා කිංස් කණ්ඩායම සමග ඇති ගිවිසුම අත්හිටුවීමට තීරණයක්

    2026-07-26

    2026 LPL තරගාවලියේ 11 වන සහ 12 වන තරග අද

    2026-07-25
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group