බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp පක්ෂ මාරුවීම සෑම කාලයකදීම සිදුවන බවත් ඒ සදහා බිය විය යුතු නොමැති බවත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. නව ආණ්ඩුවක් නිර්මාණය කිරීම සදහා මේ වන විට සියලු කටයුතු සූදානම් කර අවසන් බවටයි හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ. http://vnews.lk/wp-content/uploads/2024/01/MAITHREEPALA-SIRISENA-EDIT.mp3