Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    දෙවුන්දර වෙඩි තැබීමට පාතාල කල්ලි නායකයින් දෙදෙනෙකුගේ සම්බන්ධයක්

    2026-07-22

    යෝෂිත රාජපක්ෂගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක්

    2026-07-22

    දකුණු ආසියානු කරාතේ තරගාවලියේදී ශ්‍රී ලංකාවට පදක්කම් 87 ක්

    2026-07-22
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • දෙවුන්දර වෙඩි තැබීමට පාතාල කල්ලි නායකයින් දෙදෙනෙකුගේ සම්බන්ධයක්
    • යෝෂිත රාජපක්ෂගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක්
    • දකුණු ආසියානු කරාතේ තරගාවලියේදී ශ්‍රී ලංකාවට පදක්කම් 87 ක්
    • දෙවුන්දර නිවසකට වෙඩි – අවට ආරක්ෂාව දැඩි කෙරේ
    • මෝහිනී ඇල්ල ජීවිත දෙකක් බිලිගනී – තිදෙනෙක් රෝහළට
    • හිටපු නාවික හමුදාපතිට ඇප
    • ඩෙංගු රෝගීන් සංඛ්‍යාව තවදුරටත් ඉහළට
    • අල සහ එළවලු වගාවන් සදහා රක්ෂණ ක්‍රමයක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බදාදා, ජූලි 22
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » කර්මාන්ත සංවර්ධන මණ්ඩලය හා ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකත්ව සංසදය ගිවිසුම් ගතවෙයි

    කර්මාන්ත සංවර්ධන මණ්ඩලය හා ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකත්ව සංසදය ගිවිසුම් ගතවෙයි

    2024-05-16කියවීමට මිනිත්තු 1ක් ගතවේ.0 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයින්ගේ ගැටලු විසඳාදෙමින් ව්‍යවසායකත්වයට උචිත පරිසරයක් නිර්මාණය කරදීම හා ඔවුන්ව දිරිමත් කිරීමේ අරමුණින් ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකත්ව සංසදය හා කර්මාන්ත සංවර්ධන මණ්ඩලය පසුගියදා ද්වීපාර්ශවික අවබෝධාත්මක ගිවිසුමකට අත්සන් තැබිය.

    මෙහිදී කර්මාන්ත සංවර්ධන මණ්ඩලය වෙනුවෙන් එහි සභාපති වෛද්‍ය සාරංග අලහප්පෙරුම මහතා හා ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකත්ව සංසදය වෙනුවෙන් එහි සභාපතිනි සසිකා ද සිල්වා මහත්මිය අත්සන් කරනු ලැබීය.

    අපනයන කේන්ද්‍රීය නිෂ්පාදන ආර්ථිකයක් ගොඩනැගීමේ සංකල්පය යථාර්තයක් කිරීමට නම්, ව්‍යවසායකත්ව සමාජයතුළ වැඩි ඉඩකඩක් හිමිව සිටින ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයින් සංවර්ධනය කිරීම සඳහා සැලසුම් සහගත වැඩපිළිවෙලක් මේවන විටත් ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය දියත් කරතිබෙන බවත්, ඒ සඳහා ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයින්ගේ සහයෝගය ප්‍රායෝගිකවම, ක්‍රියාශීලීව, අවශ්‍ය වන බැවින් ඒ සඳහා ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍යම පරිමාණ, ව්‍යවසායක සංසදය සමඟ කර්මාන්ත සංවර්ධන මණ්ඩලය ගිවිසුම් ගතවීම සුවිශේෂී අවස්ථාවක් වන බව ලංකා කර්මාන්ත සංවර්ධන මණ්ඩලයේ සභාපති වෛද්‍ය සාරංග අලහප්පෙරුම මහතා එහිදී පැවසීය.

    පෙර පුව​තහොර වැඩ අතටම මාට්ටු-බලපත්‍ර නීති උල්ලංඝනය කළ ගල්වලක් වැටලූ මෙහෙයුම (වීඩියෝ)
    ඊළඟ පුව​ත ජලාශ දෙකක වාන්දොරටු විවෘත කෙරේ

    සබැ​ඳි පුවත්

    දෙවුන්දර වෙඩි තැබීමට පාතාල කල්ලි නායකයින් දෙදෙනෙකුගේ සම්බන්ධයක්

    යෝෂිත රාජපක්ෂගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක්

    දකුණු ආසියානු කරාතේ තරගාවලියේදී ශ්‍රී ලංකාවට පදක්කම් 87 ක්

    දෙවුන්දර නිවසකට වෙඩි – අවට ආරක්ෂාව දැඩි කෙරේ

    මෝහිනී ඇල්ල ජීවිත දෙකක් බිලිගනී – තිදෙනෙක් රෝහළට

    හිටපු නාවික හමුදාපතිට ඇප

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    දෙවුන්දර වෙඩි තැබීමට පාතාල කල්ලි නායකයින් දෙදෙනෙකුගේ සම්බන්ධයක්

    2026-07-22

    යෝෂිත රාජපක්ෂගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක්

    2026-07-22

    දකුණු ආසියානු කරාතේ තරගාවලියේදී ශ්‍රී ලංකාවට පදක්කම් 87 ක්

    2026-07-22

    දෙවුන්දර නිවසකට වෙඩි – අවට ආරක්ෂාව දැඩි කෙරේ

    2026-07-22
    ක්‍රීඩා පුවත්

    දකුණු ආසියානු කරාතේ තරගාවලියේදී ශ්‍රී ලංකාවට පදක්කම් 87 ක්

    2026-07-22

    කුසල් මෙන්ඩිස් එල් පී එල් තරගාවලියෙන් ඉවතට

    2026-07-22

    ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ දඹුල්ල අදියර අද සිට

    2026-07-21
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group