ගල්කිස්ස සිට කන්කසන්තුරේ දක්වා නගරාන්තර ශීඝ්‍රගාමී දුම්රියක් අද සිට දෛනිකව ධාවනය කෙරෙනවාග
දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කලේ මෙම දුම්රිය සෑම දිනකම පෙරවරු 05ග15ට ගල්කිස්ස දුම්රිය ස්ථානයෙන් ගමන් ආරම්භ කරන බවයිග එමෙන්ම මෙම දුම්රිය දහවල් 12ග13ට කන්කසන්තුරේ දුම්රිය ස්ථානයට ලගාවීමට නියමිතයිග