හානි වූ දුම්රිය මාර්ග රැසක් මේ වන විට අලුත්වැඩියා කිරීමට හැකි වී තිබෙනවා.
ඒ අනුව දුම්රිය දෙපාර්තුමේන්තුව සදහන් කළේ මාර්ග කිහිපයක දුම්රිය ධාවන කටයුතු නැවත ඇරඹීමට පියවර ගෙන ඇති බවයි.
ඒ අනුව යාල්රාණි, උඩරට මැණිකේ, පොඩි මැණිකේ දුම්රියන් මෙසේ අතරමැදි දුම්රිය ස්ථානයන් සිට ධාවන කටයුතු ආරම්භ කෙරුණා.
අද දින සිට කන්කසන්තුරය සහ අනුරාධපුරය අතර දුම්රිය ධාවන කටයුතු ආරම්භ කිරීමටයි සැලසුම් කර ඇත්තේ.
ඒ අනුව මෙම දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු යාල්රාණි දුම්රියෙන් අද සිට ආරම්භ වනවා.
උණුසුම් පුවත්
- මාමාට මරු කැඳවූ පුතාගේ පොලු පහර
- රට පුරාම කාලගුණයේ දැවැන්ත වෙනසක්
- නීති විරෝධීව මුහුදු කූඩැල්ලන් ඇල්ලූ සිව්දෙනෙක් අත්අඩංගුවට
- නීති විරෝධී ධීවර කටයුතුවල නියැලුණු 19ක් අත්අඩංගුවට
- ඩ්‍රෝන යානා සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානයෙන් නිවේදනයක්
- දිය අනතුරකට ලක්වූ රුසියානුවාගේ දිවි බේරාගනී
- කුෂ් සහ හෂීස් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
- කෝටි තුනක දේපළ ක්‍රියා විරහිත කරයි














