කටාර් රාජ්‍යයට එල්ල කළ ඊශ්‍රායල ප්‍රහාරවලට තමන් කිසිදු සම්බන්ධයක් නොමැති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කරනවා.
ප්‍රහාර දියත් කිරීමේ තීරණය අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ බවත්, එය තමන්ගේ නොවන බවත්, ඔහු නිවේදනය කර තිබුණා.
කටාර්හි හමාස් ඉලක්ක වෙත ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරය ”ඊශ්‍රායලය හෝ අමෙරිකාවේ ඉලක්ක ඉදිරියට ගෙන නොයන” බවයි ජනපති ට්‍රම්ප් එහි වැඩි දුරටත් සදහන් කර ඇත්තේ.
සිය Truth Social සටහනක් තබමින් එක්සත් ජනපද ජනාධිපතිවරයා මේ බව සදහන් කර තිබුණා.
උණුසුම් පුවත්
- පාසල් ප්‍රවාහනයට සහ විනෝද චාරිකා වලට ආරක්ෂක නිර්ණායක
- ජාතික රෝහලේ සංවර්ධනය වෙනුවෙන් ජපන් රජයේ සහාය
- ඇමරිකාවේ ප්රභාලයෙකු වෙඩි පහරකින් මරුට
- නේපාලයේ සිටින ශ්‍රී ලාංකිකයන් ගැන නිවේදනයක්
- අධිකරණ නිලධාරින් 106කට ස්ථාන මාරු
- පද්මේ සමග සබදතා පැවැත්වූ පොලිස් නිලධාරියෙකු අත්අඩංගුවට
- කොළඹ මධ්‍යම බස් නැවතුම අද සිට වැසෙයි
- ටී-56 ගිනි අවියක් සහ පතරොම් සහ පහක් මාට්ටු