ප්‍රාදේශීයව සිදු කරන ඖෂධ මිලදී ගැනිම් පුර්ණ විනිවිදභාවයෙන් හා කඩිනමින් සිදු කරන ලෙස නියෝජ්‍ය අමාත්‍ය හංසක විජේමුනි මහතා රෝහල් බලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.
රෝහල්වලට අත්‍යවශ්‍ය හිඟ ඖෂධ හදිසි මිලදී ගැනිමේ ක්‍රියාවලිය පිළිබඳව රෝහල් පරිපාලනය හා කළමනාකාරීත්වය දැනුවත් කිරිමේ වැඩමුළුවකට එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සදහන් කළා.
වත්මන් රජය ඖෂධ මිල යාන්ත්‍රණයක් සකස් කරමින් සිටින බවයි අමාත්‍යවරයා වැඩි දුරටත් සදහන් කළේ.
උණුසුම් පුවත්
- දිස්ත්‍රික්ක 4ක පස්වරු 2න් පසු වැසි ස්වල්පයක්
- ජින්තුපිටිය වෙඩිල්ලට සැකපිට සැකකරුවෙක් සහ සැකකාරියක් අත්අඩංගුවට
- ත්‍රීරෝද රථයක් සහ ලොරි රථයක් ගැටෙයි
- දිට්වා සුළි කුණාටුවෙන් ආරක්ෂිත කඳවුරුවල පීඩාවෙන් සිටින වතු කම්කරු පවුල් 25ක්
- ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්
- සුපිරි අට වටයේ එංගලන්ත – නවසීලන්ත ගැටුම අද
- අත්අඩංගුවට ගැනුණු “පොඩි ලැසී” දිවයිනට ගෙන එයි
- සැකකටයුතු මරණ දෙකක්














