දේශීය ආයුර්වේද ඖෂධ නිෂ්පාදනය සඳහා අවශ්‍ය ඖෂධ ශාක වර්ග නොමැතිවීමෙන් ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාව දැඩි අර්බුදයකට ලක්ව තිබෙනවා.
ආයුර්වේද ඖෂධ නිෂ්පාදනය සඳහා අවශ්‍ය කෝමාරිකා, රණවරා, හාතවාරිය වැනි ශාක නොමැති බවයි සඳහන් වන්නේ.
ඒ අනුව එහි ලියාපදිංචි සැපයුම්කරුවන් දැනුම් දී තිබෙන්නේ , මෙරට තුළ මෙම ඖෂධ වර්ගවල දැඩි හිඟයක් පවතින බැවින් ඒවා සොයා ගැනීමට අපහසු නිසා මේ සඳහා විකල්ප ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙසයි.
උණුසුම් පුවත්
- නීති විරෝධී බීඩි කොළ සහ පළිබෝධනාශක තොගයක් සමග අයෙක් අත්අඩංගුවට
- විපක්ෂ නායක කාර්යාලයේ ආපදා තොරතුරු මධ්‍යස්ථානයක්
- ට්‍රම්ප්ගෙන් යුරෝපා නායකයින්ට චෝදනා
- වාරී පද්ධති 1020ක් ප්‍රතිසංස්කරණය ඇරඹෙයි
- පොලිස් මෙහෙයුම්වලින් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 996ක් හසුවෙයි
- ‘බුද්ධශාසන සභාව’ රැස්වෙයි
- පළමු විස්සයි විස්සෙන් දකුණු අප්‍රිකාව පැරදු ඉන්දියාවට දැවැන්ත ජයක්
- ඉන්දුනීසියාවේ කාර්යාල ගොඩනැගිල්ලක ගින්නක් – 22 නෙකු මරුට











