Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය ඇරඹෙයි

    2026-07-18

    මෙක්සිකෝවේ ප්‍රබල භූ කම්පනයක්

    2026-07-18

    අමෙරිකාව සහ ඉරානය අතර හය වැනි දිනටත් අඛණ්ඩ ප්‍රහාර

    2026-07-18
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය ඇරඹෙයි
    • මෙක්සිකෝවේ ප්‍රබල භූ කම්පනයක්
    • අමෙරිකාව සහ ඉරානය අතර හය වැනි දිනටත් අඛණ්ඩ ප්‍රහාර
    • ජනාධිපති සහ බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අතර හමුවක්
    • ජැෆ්නා කිංග්ස් සම හිමිකරු ලබන 31 වෙනිදා දක්වා රිමාන්ඩ්
    • ලබන මාසයේදී ඩෙංගු වැඩිවෙන ලකුණු
    • හිටපු පොලිස්පතිගේ මරණය සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක්
    • ඇමරිකානු ප්‍රහාර හමුවේ ඉරාන සිවිල් වැසියන් ජීවිතක්ෂයට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, ජූලි 18
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ඕස්ටේ්‍රලියාව සහ ශ්‍රී ලංකාව අතර ණය ප්‍රතිව්‍යූහගත කිරීම සම්බන්ධ ගිවිසුමක්

    ඕස්ටේ්‍රලියාව සහ ශ්‍රී ලංකාව අතර ණය ප්‍රතිව්‍යූහගත කිරීම සම්බන්ධ ගිවිසුමක්

    2025-10-27කියවීමට මිනිත්තු 1ක් ගතවේ.1 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ශ්‍රී ලංකාවේ විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියට අදාළව ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය සහ ඔස්ටේ්‍රලියානු රජය අතර ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ ගිවිසුමකට එළඹීම සිදුව තිබෙනවා.
    ඒ මුදල් අමාත්‍යාශයේ දීයි.
    ශ්‍රී ලංකා රජය වෙනුවෙන් ගිවිසුම් වලට අත්සන් කිරීම මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා විසින් සිදු කරන තිබුණා.
    නිල ණයහිමියන්ගේ කමිටුව සමඟ ඇති කරගත් අවබෝධතා ගිවිසුමට අනුව, විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය කාලෝචිත අයුරින් අවසන් කිරීම සඳහා ශ්‍රී ලංකා රජයේ දැඩි කැපවීම මෙම ගිවිසුම් මඟින් පිළිබිඹු වනවා.
    ඵලදායී ද්විපාර්ශ්වික සාකච්ඡා මඟින්, ඔස්ට්‍රේලියානු රජය විසින් ශ්‍රී ලංකාවට හිඟ ණය ප්‍රතිව්‍යුහගත කිරීම මඟින් ණය සහන ලබා දීමට එකඟ වී තිබුණා.
    මෙම ගිවිසුම යටතේ ප්‍රතිව්‍යුහගත කරන ලද ඇස්තමේන්තුගත ණය ප්‍රමාණය ආසන්න වශයෙන් අමෙරිකානු එක්සත් ජනපද ඩොලර් මිලියන 39 ක් වනවා.

     

    පෙර පුව​තආරුක්කු නවයේ පාලමේ ස්ථානීය පරීක්ෂාවක්
    ඊළඟ පුව​ත මන්දකට හසුව සිටි කඳුකර කොටියා නිර්වින්දනය කර මුදාගැනේ

    සබැ​ඳි පුවත්

    ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය ඇරඹෙයි

    මෙක්සිකෝවේ ප්‍රබල භූ කම්පනයක්

    අමෙරිකාව සහ ඉරානය අතර හය වැනි දිනටත් අඛණ්ඩ ප්‍රහාර

    ජනාධිපති සහ බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අතර හමුවක්

    ජැෆ්නා කිංග්ස් සම හිමිකරු ලබන 31 වෙනිදා දක්වා රිමාන්ඩ්

    ලබන මාසයේදී ඩෙංගු වැඩිවෙන ලකුණු

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය ඇරඹෙයි

    2026-07-18

    මෙක්සිකෝවේ ප්‍රබල භූ කම්පනයක්

    2026-07-18

    අමෙරිකාව සහ ඉරානය අතර හය වැනි දිනටත් අඛණ්ඩ ප්‍රහාර

    2026-07-18

    ජනාධිපති සහ බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අතර හමුවක්

    2026-07-18
    ක්‍රීඩා පුවත්

    ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය ඇරඹෙයි

    2026-07-18

    ස්පාඤ්ඤය ලෝක කුසලාන අවසන් මහා තරගයට

    2026-07-15

    ක්‍රීඩක ශහීන් ෂා අෆ්රිඩ් මෙවර LPL තරගාවලියට

    2026-07-15
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group