Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ග්‍රාම නිලධාරීන් වෘත්තිය ක්‍රියාමාර්ගය අවසන් කරයි

    2026-08-17

    මහනුවර ඇසළ පෙරහැර වෙනුවෙන් විශේෂ රථවාහන සැලැස්මක්

    2026-08-17

    යුක්‍රේන ප්‍රහාරවලින් රුසියාවේ 7දෙනෙකු ජිවිතක්ෂයට

    2026-08-17
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ග්‍රාම නිලධාරීන් වෘත්තිය ක්‍රියාමාර්ගය අවසන් කරයි
    • මහනුවර ඇසළ පෙරහැර වෙනුවෙන් විශේෂ රථවාහන සැලැස්මක්
    • යුක්‍රේන ප්‍රහාරවලින් රුසියාවේ 7දෙනෙකු ජිවිතක්ෂයට
    • ශිරාන් බාසික්ගෙන් දින 90ක් රඳවාගෙන ප්‍රශ්න කෙරේ
    • ලාලා සුළි කුණාටුවෙන් හවායි හි විදුලිය බිඳ වැටේ
    • පෞද්ගලික බැංකු කළමනාකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට
    • වසර අවසානයේ දී එල්නිනෝ තත්ත්වයේ ‍ ප්‍රබල වර්ධනයක්
    • දකුණු කොරියාව සමග යුද අභ්‍යාස සීමා කිරීමට ට්‍රම්ප්ගෙන් නියෝගයක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, අගෝස්තු 17
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ඕස්ට්‍රේලියාව ශ්‍රී ලංකාවේ ජලශාස්ත්‍රීය මිනුම් කටයුතු පුළුල් කිරීමට එක්වෙයි

    ඕස්ට්‍රේලියාව ශ්‍රී ලංකාවේ ජලශාස්ත්‍රීය මිනුම් කටයුතු පුළුල් කිරීමට එක්වෙයි

    2024-07-31කියවීමට මිනිත්තු 2ක් ගතවේ.0 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp
    ඕස්ට්‍රේලියානු ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ උතුරු සහ දකුණු ආසියානු කලාපීය සහකාර ලේකම් Karen Radford මහත්මිය, ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා අද (30) කොළඹ දී හමුවිය.
    ඕස්ට්‍රේලියානු ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ උතුරු සහ දකුණු ආසියානු කලාප සහකාර අධ්‍යක්‍ෂ Lachlan Sillar මහතා, ප්‍රතිපත්ති නිලධාරී Noah Diamantopoulos මහතා සහ කොළඹ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක කර්නල් Amanda Johnston ද ඕස්ට්‍රේලියානු නියෝජිත පිරිසට එක්ව සිටියහ.
    සාකච්ඡාව අතරතුර දී ඕස්ට්‍රේලියානු රජයේ මැදිහත්වීමෙන් ජලශාස්ත්‍රීය මිණුම් උපකරණ තොගයක් ලබා ගැනීමට සහ එම උපකරණ ශ්‍රී ලංකා නාවික හමුදාවට පරිත්‍යාග කිරීමට 2024 පෙබරවාරි මාසයේදී පැවති සාකච්ඡා වලදී එකඟ වූ බවත් එළබෙන සැප්තැම්බර් මාසයේදී එම උපකරණ ශ්‍රී ලංකාවට ලබා දීමට බලාපොරොත්තු වන බවත් Radford මහත්මිය ප්‍රකාශ කළාය.
    Kongsberg ආයතනය විසින් නිෂ්පාදනය කරනු ලබන මෙම උපකරණ කට්ටලය නොගැඹුරු ජල බහු-කදම්භ echo sounder සහ ඒ ආශ්‍රිත උපකරණ වලින් සමන්විත වන අතර එය ශ්‍රී ලංකාවේ ජල ශාස්ත්‍රීය පර්යේෂණ හා මිනුම් කටයුතු වල හැකියාවන් ඉහල නැංවීමට සෘජුවම දායක වනු ඇත.
    මීට අමතරව දෙරට අතර ආරක්‍ෂක සබඳතා තහවුරු කිරීම පිළිබඳව සාකච්ඡා කිරීමේ අරමුණින් ශ්‍රී ලංකාවේ ආරක්‍ෂක අමාත්‍යාංශයේ සහ ඔස්ට්‍රේලියානු ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අතර පළමු වතාවට පැවැත්වීමට නියමිත ‘ආරක්‍ෂක සංවාදය සඳහා දැනට පවතින පෙර සූදානම පිළිබඳව විශේෂයෙන් සාකච්ඡා කරනු ලැබීය.
    ඊට අමතරව ඉන්දියානු සාගර කලාපයේ ආරක්‍ෂාව සම්බන්ධයෙන් වන ද්වීපාර්ශ්වික සහයෝගිතාවය, දෙපාර්ශ්වයටම බලපාන ආරක්‍ෂක අභියෝග සහ එම අභියෝග පිටුදැකීම සදහා අවශ්‍ය කෙරෙන අන්තර් සබඳතා ආදී කරුණු රාශියක් පිළිබඳ ද සාකච්ඡා කරනු ලැබීය.
    පෙර පුව​තදිවයිනේ ඇතැම් පළාත්වලට වටින් විට වැසි
    ඊළඟ පුව​ත ISTRM නිල වෙබ් අඩවිය එළිදැක්වෙයි

    සබැ​ඳි පුවත්

    ග්‍රාම නිලධාරීන් වෘත්තිය ක්‍රියාමාර්ගය අවසන් කරයි

    මහනුවර ඇසළ පෙරහැර වෙනුවෙන් විශේෂ රථවාහන සැලැස්මක්

    යුක්‍රේන ප්‍රහාරවලින් රුසියාවේ 7දෙනෙකු ජිවිතක්ෂයට

    ශිරාන් බාසික්ගෙන් දින 90ක් රඳවාගෙන ප්‍රශ්න කෙරේ

    ලාලා සුළි කුණාටුවෙන් හවායි හි විදුලිය බිඳ වැටේ

    පෞද්ගලික බැංකු කළමනාකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ග්‍රාම නිලධාරීන් වෘත්තිය ක්‍රියාමාර්ගය අවසන් කරයි

    2026-08-17

    මහනුවර ඇසළ පෙරහැර වෙනුවෙන් විශේෂ රථවාහන සැලැස්මක්

    2026-08-17

    යුක්‍රේන ප්‍රහාරවලින් රුසියාවේ 7දෙනෙකු ජිවිතක්ෂයට

    2026-08-17

    ශිරාන් බාසික්ගෙන් දින 90ක් රඳවාගෙන ප්‍රශ්න කෙරේ

    2026-08-17
    ක්‍රීඩා පුවත්

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    2026-08-17

    බංග්ලාදේශයට කඩුලු 9ක විශිෂ්ට ජයක්

    2026-08-16

    ICC එක්දින පිතිකරණ ශ්‍රෙ ්ණිගත කිරීම්වල චරිත් අසලංක ඉදිරියට

    2026-08-14
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group