Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ප්‍රදේශ රැසකට අද පස්වරුවේ වැසි

    2026-07-04

    කොළඹ ප්‍රදේශ රැසකට අද පැය 12 ක ජල කප්පාදුවක්

    2026-07-04

    කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

    2026-07-04
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ප්‍රදේශ රැසකට අද පස්වරුවේ වැසි
    • කොළඹ ප්‍රදේශ රැසකට අද පැය 12 ක ජල කප්පාදුවක්
    • කාසියේ වාසිය ශ්‍රී ලංකාවට
    • ඉන්දියාව සහ ජපානය අතර බලශක්ති එකගතාවක්
    • ලිට්‍රෝ සහ ලාෆ් ගෑස් මිල පහළට
    • නියෝජ්‍ය කථානායක රිස්වි සාලි කමේනිගේ අවමංගල්‍ය උත්සවයට එක් වෙයි
    • ඇල්ල – වැල්ලවාය මාර්ගයේදී මෝටර් රථයක් ප්‍රපාතයකට
    • බෝට්ටුවක් පෙරළීමෙන් ධීවරයෙකු ජිවිතක්ෂයට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, ජූලි 4
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ඔස්ට්‍රේලියාවට එරෙහි තරගය දසුන්ට සහ මතීෂට අහිමි වෙයි

    ඔස්ට්‍රේලියාවට එරෙහි තරගය දසුන්ට සහ මතීෂට අහිමි වෙයි

    ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වයෙත් වෙනසක්
    2023-10-15කියවීමට මිනිත්තු 1ක් ගතවේ.17 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ආබාධයක් හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක දසුන් ශානකට ලෝක කුසලානයේ තරග කිහිපයක් අහිමි වී තිබෙනවා.

    ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කළේ පාකිස්ථානය සමග පසුගියදා පැවැති තරගයේදී දසුන් ආබාධයකට ලක්ව ඇති අතර ඔහු ස්කෑන් පරීක්ෂණයක් සදහා ද යොමුකර ඇති බවයි.

    ඒ අනුව දසුන් ශානකට අවම වශයෙන් සති තුනක කාලයක් විවේක ගැනීමට සිදුවනු ඇති.

    ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වන මීලග තරගය හෙට ඔස්ටේ්‍රලියාවට එරෙහිව පැවැත්වීමට නියමිතයි.

    ඒ සදහා එක්වන ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ ලක්නව් ක්‍රිඩාංගනයේදී දීර්ග පුහුණු සැසියකට එක්ව තිබෙනවා.

    මෙම පුහුණු සැසියට දසුන් ශානක සහ වේග පන්දුයවන ක්‍රිඩක මතීෂ පතිරණ එක්ව නොසිටි බවයි වාර්තා වන්නේ.

    මතීෂ පතිරණ ද උරහිසේ අබාධයකට ලක්ව ඇති අතර ඔහුට හෙට ඔස්ටේ්‍රලියාව සමග පැවැත්වෙන තරගය අහිමි වනු ඇති.

    හෙට තරගයේදී කුසල් මෙන්ඩිස් ශ්‍රී ලංකා කණ්ඩායමට නායකත්වය ලබා දෙනු ඇති බවයි වාර්තා වන්නේ.

    මේ අතර එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 13 වන තරගය අද පැවැත්වෙනවා.

    ඒ ඇෆ්ගනිස්ථානය සහ එංගලන්තය අතරයි.

    දිල්ලිහිදී පැවැත්වෙන තරගය පස්වරු 2ට ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

    පෙර පුව​තඅෆ්ගනිස්ථානයේ තවත් භූ කම්පනයක්
    ඊළඟ පුව​ත පාසල් තුනක් වසා දමයි

    සබැ​ඳි පුවත්

    ප්‍රදේශ රැසකට අද පස්වරුවේ වැසි

    කොළඹ ප්‍රදේශ රැසකට අද පැය 12 ක ජල කප්පාදුවක්

    කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

    ඉන්දියාව සහ ජපානය අතර බලශක්ති එකගතාවක්

    ලිට්‍රෝ සහ ලාෆ් ගෑස් මිල පහළට

    නියෝජ්‍ය කථානායක රිස්වි සාලි කමේනිගේ අවමංගල්‍ය උත්සවයට එක් වෙයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ප්‍රදේශ රැසකට අද පස්වරුවේ වැසි

    2026-07-04

    කොළඹ ප්‍රදේශ රැසකට අද පැය 12 ක ජල කප්පාදුවක්

    2026-07-04

    කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

    2026-07-04

    ඉන්දියාව සහ ජපානය අතර බලශක්ති එකගතාවක්

    2026-07-04
    ක්‍රීඩා පුවත්

    කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

    2026-07-04

    එංගලන්ත කාන්තා කණ්ඩායම 20 යි 20 ලෝක කුසලානයේ අවසන් මහා තරගයට

    2026-07-03

    පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ ඔස්ට්‍රියාව පැරදූ ස්පාඤ්ඤයට විශිෂ්ට ජයග්‍රහණයක්

    2026-07-03
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group