ලබන ජනවාරි මාසයේදී ඒකාබද්ධ විපක්ෂයේ දෙවන රැළිය පැවැත්වීම කටයුතු
කරන බව පිවිතුරු හෙළ උරුමයේ නායක හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා
පවසනවා.
වත්මන් රජයේ ක්‍රියා කලාපයන්ට එරෙහිව දිගින් දිගටම සටන් වදින බවයි මාධ්‍ය
හමුවකට එක්වෙමින් ඒ මහතා සදහන් කළේ.
උණුසුම් පුවත්
- මැල්සිරිපුර මාරාන්තික අනතුරක්
- මල් කැඩීමට ගිය දරුවෙකු ජීවිතක්ෂයට
- චීන විදේශ ඇමැති අද දිවයිනට
- කල්දැමුණු උසස් පෙළ විභාගය හෙට යළි ඇරඹෙයි
- ගංවතුරෙන් විනාශ වූ විදුලි වැට කඩිනමින් පිළිසකර කරනවා
- ලොරි යතුරුපැදි අනතුරෙන් යතුරුපැදිකරුට බරපතලයි
- මහවත්තේදී ගේමක් දෙන්න සෙට් කළ දෙදෙනෙක් අල්ලයි
- එළුවා බේරාගැනීමට ගිය දරුවාට වූ දේ













