Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    මහනුවර ඇසළ මහා පෙරහැර අද සිට ඇරඹෙයි

    2026-08-18

    ඉන්දීය ආරක්ශක ඇමති මෙරට නිල සංචාරයක

    2026-08-18

    22 වන සංශෝධනය අද පාර්ලිමේන්තුවට

    2026-08-18
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • මහනුවර ඇසළ මහා පෙරහැර අද සිට ඇරඹෙයි
    • ඉන්දීය ආරක්ශක ඇමති මෙරට නිල සංචාරයක
    • 22 වන සංශෝධනය අද පාර්ලිමේන්තුවට
    • සමිත් පුර චතූ දිවයිනට
    • ග්‍රාම නිලධාරීන් වෘත්තිය ක්‍රියාමාර්ගය අවසන් කරයි
    • මහනුවර ඇසළ පෙරහැර වෙනුවෙන් විශේෂ රථවාහන සැලැස්මක්
    • යුක්‍රේන ප්‍රහාරවලින් රුසියාවේ 7දෙනෙකු ජිවිතක්ෂයට
    • ශිරාන් බාසික්ගෙන් දින 90ක් රඳවාගෙන ප්‍රශ්න කෙරේ
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    අඟහරුවාදා, අගෝස්තු 18
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » එ.ජා.ප. ය, ආණ්ඩුවට සහාය දක්වන පක්ෂ කිහිපයක් සමඟ සාකච්ඡා

    එ.ජා.ප. ය, ආණ්ඩුවට සහාය දක්වන පක්ෂ කිහිපයක් සමඟ සාකච්ඡා

    2023-01-11කියවීමට මිනිත්තු 1ක් ගතවේ.4 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය ,ආණ්ඩුවට සහාය දක්වන පක්ෂ කිහිපයක් සමඟ සාකච්ඡා ආරම්භ කර තිබෙනවා.

    පළාත් පාලන මැතිවරණයට තරඟ වැදීම සම්බන්ධයෙන් රජයට සහාය දක්වන දේශපාලන පක්ෂ මෙන්ම ස්වාධීන කණ්ඩායම් කිහිපයක් සමඟ සාකච්ඡා ආරම්භ කර ඇති බවයි එක්සත් ජාතික පක්ෂය පවසන්නේ.

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ද මෙම සාකච්ඡා සඳහා එක්ව සිටිනවා.

    කෙසේවෙතත් ආරම්භ කළ සාච්ඡා අවසන් නොමැති බවත් සාකච්ඡා නිම කිරීමෙන් අනතුරුව පළාත් පාලන මැතිවරණයට එක්සත් ජාතික පක්ෂය තරඟ වදින ආකාරය නිල වශයෙන් ප්‍රකාශයට පත් කරන බවයි එම පක්ෂය වැඩිදුරටත් නිවේදනය කරන්නේ.

    මේ අතර ජනාධිපතිවරයා සමග පැවැති සාකච්ඡා කිසිදු ප්‍රගතියකින් තොරව අවසන් වූ බව දෙමළ ජාතික සන්ධානය පවසනවා .

    එම සන්ධානයේ එම්.ඒ සුමන්තිරන් මන්ත්‍රීවරයා පැවසුවේ, සිය පක්ෂය විසින් ඉදිරිපත් කළ දෙමළ ජනතාවගේ ගැටලු විසඳීමට ආණ්ඩුව මෙතෙක් ක්‍රියාමාර්ග ගෙන නොමැති බවය.

    http://vnews.lk/wp-content/uploads/2023/01/SUMANTHIRANA-EDIT-01.mp3

    මේ අතර ආණ්ඩුව මැතිවරණ කුමන්ත්‍රණයක යෙදෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා චෝදනා කරනවා .

    http://vnews.lk/wp-content/uploads/2023/01/SAJITH-PRMADASA-EDIT.mp3

    මේ අතර මැතිවරණය පිළිබද පක්ෂ විපක්ෂ මත පල වුනා .

    http://vnews.lk/wp-content/uploads/2023/01/MIX-EDIT-1-1.mp3
    ආශ්‍රීත පුවත්:  කුරුණෑගල පැවැත්වෙන ස.ජ.බ. යේ ජන රැලිය
    MA Sumanthiran Sajith Premadasa UNP. Talks with several parties supporting the government
    පෙර පුව​තශිෂ්‍යත්ව ප්‍රතිඵල මේ මාසය තුළ නිකුත් කිරීමට සැලසුම්
    ඊළඟ පුව​ත නියෝජ්‍ය කතානායකට අයත් ඉඩමක ගංජා

    සබැ​ඳි පුවත්

    මහනුවර ඇසළ මහා පෙරහැර අද සිට ඇරඹෙයි

    ඉන්දීය ආරක්ශක ඇමති මෙරට නිල සංචාරයක

    22 වන සංශෝධනය අද පාර්ලිමේන්තුවට

    සමිත් පුර චතූ දිවයිනට

    ග්‍රාම නිලධාරීන් වෘත්තිය ක්‍රියාමාර්ගය අවසන් කරයි

    මහනුවර ඇසළ පෙරහැර වෙනුවෙන් විශේෂ රථවාහන සැලැස්මක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    මහනුවර ඇසළ මහා පෙරහැර අද සිට ඇරඹෙයි

    2026-08-18

    ඉන්දීය ආරක්ශක ඇමති මෙරට නිල සංචාරයක

    2026-08-18

    22 වන සංශෝධනය අද පාර්ලිමේන්තුවට

    2026-08-18

    සමිත් පුර චතූ දිවයිනට

    2026-08-18
    ක්‍රීඩා පුවත්

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    2026-08-17

    බංග්ලාදේශයට කඩුලු 9ක විශිෂ්ට ජයක්

    2026-08-16

    ICC එක්දින පිතිකරණ ශ්‍රෙ ්ණිගත කිරීම්වල චරිත් අසලංක ඉදිරියට

    2026-08-14
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group