- පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්
- දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
- ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
- කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
- මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
- හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
- මහ සිකුරාදා දිනය අදයි
- නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට
එසැණ
පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර, නුවරඑළිය සහ මන්නාරම යන දිස්ත්‍රික්කවලත් පස්වරු 2න් පමණ පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි…
දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින්…
ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ වැඩබලන නව කොමසාරිස් ජනරාල්වරයා ලෙස ප්‍රසාද් හේමන්තු කුමාර…
නව බදු පනතට ඇමෙරිකා ජනාධිපති අත්සන් තබයි
නව බදු පනතට ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අත්සන් තැබුවා. බිග් බියුටිෆුල් බිල් නම් මෙම නව…
සංචාරකයින් වෙනුවෙන් පැටෙල් ට්‍රොලි
සංචාරකයින්ට විනෝදාස්වාදය සඳහා අනුරාධපුර හා මිහින්තලය අතර පීලී මත දුවන පැටෙල් ට්‍රොලි හදුන්වා දීමට ශ්‍රී…
“හරක් කටා” හදිසියේම ජාතික රෝහලට ඇතුළත් කරයි
ප්‍රබල මත්ද්‍රවය ජාවාරම්කරුවෙකු හා සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු ලෙස සැලකෙන නඳුන් චින්තක හෙවත් “හරක් කටා”…
බොරැල්ල වෙඩිතැබීමට සම්බන්ධ දෙදෙනෙක් අත්අඩංගුවට
බොරැල්ල පොලිස් වසමේ හල්ගහකුඹුර ප්‍රදේශයේදී පුද්ගලයෙකුට T56 වර්ගයේ ගිනිඅවියකින් වෙඩිතැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනවලට…
ව්‍යාපාරිකයෙක් අයිස් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට
මහියංගනයේ ප්‍රකට වැලි ව්‍යාපාරිකයෙකු අයිස් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා. ව්‍යාපාරිකයා අයිස් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව…
අවමඟුලේදී එල්ල වූ තියුණු ආයුධ පහරින් අයෙක් මරුට
මහියංගණය, ගුරුමඩ ප්‍රදේශයේදී පුද්ගල ඝාතනයක් සිදුව තිබෙනවා. පොලිසිය කියා සිටියේ තියුනු ආයුධයකින් පහරදීමෙන් තුවාල ලැබූ…
බොරැල්ලේ වෙඩිල්ලට සැකපිට තවත් දෙකක් අල්ලයි
බොරැල්ල, හල්ගහකුඹුර ප්‍රදේශයේදී ටී56 ගිනි අවියකින් වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.…
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222

















