- ගනේමුල්ලේ සංජීවගේ ගෝලයෙක් ඉන්දියාවේදී අල්ලයි
- පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්
- දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
- ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
- කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
- මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
- හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
- මහ සිකුරාදා දිනය අදයි
එසැණ
ගනේමුල්ලේ සංජීවගේ ගෝලයෙක් ඉන්දියාවේදී අල්ලයි
ප්‍රබල පාතාල කල්ලි නායකයෙකු වූ ගනේමුල්ල සංජීවගේ ආධාරකරුවෙකු ඉන්දීයේදී අත්අඩංගුවට ගෙන ඇති බවට වාර්තා වනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ උඩුගම්පල අලයා නමැත්තෙක් බවටයි වාර්තා…
පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර, නුවරඑළිය සහ…
දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින්…
හූති කණ්ඩායම් ඉලක්ක කරගනිමින් ඊශ්‍රායලයෙන් ප්‍රහාර
ඊශ්‍රායලය යේමනයේ හූති කණ්ඩායම් ඉලක්ක කරගනිමින් ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කළා. ඊශ්‍රායලය පවසන්නේ බටහිර හුඩයිඩා…
විශේෂඥ වෛද්‍ය මහේෂි විජේරත්නගේ දියණිය අත්අඩංගුවට
රක්ෂිත බන්ධනාගාරගතව සිටින වෛද්‍ය මහේෂි විජේරත්නගේ දියණිය අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය සඳහන් කරනවා. ඇයව…
ලෝක චොක්ලට් දිනය අදයි
ජාත්‍යන්තර චොකලට් දිනය ලෙස සෑම වසරකම ජූලි 7 වන දින සමරනු ලබනවා. සාම්ප්‍රදායිකව ජාත්‍යන්තර චොකලට්…
පොල් මිලට පහළට – අලෙවිය ඉහළට
දේශීය වෙළෙඳ පොළේ පොල් මිල සීග්‍රයෙන් පහළ බැසීම හේතුවෙන් පොල් අලෙවිය ඉහළ යාම හේතුවෙන් තම…
17 වන BRICS සමුළුවේ ප්රකාශනය නිකුත් කෙරේ
බ්‍රසීලයේ රියෝද ජැනයිරෝ නුවර දී 17 වන බි්රක්ස් නායකයින්ගේ සමුළුව ඊයේ ආරම්භ වුණා. එහිදී…
බ්‍රැඩ්මන් වීරකෝන් මහතා අභාවප්‍රාප්ත වෙයි.
ජ්‍යෙෂ්ඨ සිවිල් සේවකයෙකු සහ කීර්තිමත් රාජ්‍ය පරිපාලන නිලධාරියෙකු වූ බ්‍රැඩ්මන් වීරකෝන් මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.…
මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ට උපහාර
කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ පූජක දිවියට වසර 50ක් සපිරෙනවා. ඒ අනුව ජනාධිපති…
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222


















