එසැණ
ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයින්ගේ සංගමයෙන් ජනමාධ්‍ය ඇමැතිට ලිපියක්
යෝජිත ස්වාධීන මාධ්‍ය කොමිසන් සභාව පිහිටුවීම සඳහා සකසා ඇති මූලික සංකල්ප පත්‍රිකාව සම්බන්ධයෙන් සිය දැඩි අවධානය යොමුව ඇති බව ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයින්ගේ සංගමය…
බලපත්‍ර නැතිව පෙට්‍රල් ඩීසල් රැස්කල හතරක් අල්ලයි
නීති විරෝධී ලෙස ඉන්ධන තොග රැස්කර සන්තකයේ තබාගත් සැකකරුවන් සිව්දෙනෙක්…
ගොවියෙක් තමා ඇවිලූ ගින්නටම බිලි
ගින්නකට හසුවීමෙන් වීරවිල ගඟසිරිගම ප්‍රදේශයේ පුද්ගලයෙක් මියගොස් තිබෙනවා. පොලිසිය කියා…
ත්‍රිකුණාමලය මාර්ගයේ 56 වන කණුව ආසන්නයේදීත් අනතුරක්
නොච්චියාගම පොලිස් වසමේ පුත්තලම – ත්‍රිකුණාමලය මාර්ගයේ 56 වන කණුව ආසන්නයේදී ඊයේ රාත්‍රියේ අනතුරක් සිදුව…
බංගලාදේශ ශ්‍රී ලංකා තුන්වන විස්සයි විස්ස ගැටුම අද
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර තුන්වන සහ අවසන් පන්දුවාර 20 තරගය අද…
අග්නිදිග සරසවියේ විභාග කල් දමයි
අග්නිදිග විශ්වවිද්‍යාලයේ අද පැවැත්වීමට නියමිතව තිබූ විභාග කටයුතු කල්දමා තිබෙනවා. ඒ එම විශ්ව විද්‍යාලයේ සිසුන්…
කහවත්ත වෙඩි තැබීමට අනුබල දුන් සැකකරුවන් 04 දෙනෙකු අත්අඩංගුවට
කහවත්ත ප්‍රදේශයේදී පුද්ගලයෙකු ඝාතනය කිරීමට සහ තවත් අයෙකු තුවාල කිරීමට හේතු වූ පැහැර ගැනීමට ආධාර…
අතිරික්ත ගුරුවරුන් පිළිබඳ වාර්තා ලබා දෙන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නියෝගයක්
පාසල්වල සිටින අතිරික්ත ගුරුවරුන් සම්බන්ධයෙන් කඩිනමින් වාර්තා ලබා දෙන්නැයි අධ්‍යාපන අමාත්‍යාංශය පළාත් හා කලාප අධ්‍යාපන…
කැකිරාවේ රිය අනතුරකින් පුද්ගලයෙකු මරුට
කැකිරාව පොලිස් වසමේ ඒ 09 මාර්ගයේ මිරිස්වත්ත ප්‍රදේශයේදී රිය අනතුරක් සිදුව තිබෙනවා. කැකිරාව සිට අනුරාධපුර…
වනාන්තර 16ක් රක්ෂිත ලෙස ගැසට් කෙරේ
මෙරට වනාන්තර රක්ෂිත කර ආරක්ෂා කිරීම සඳහා ක්‍රියාත්මකි‘වනස්පතිි’ ජාතික වැඩසටහන ඊයේ පැවැත්වුණා. ඒ, පරිසර අමාත්‍ය…
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222

















