- රුසියානු ප්‍රහාර හේතුවෙන් යුක්රේණයේ පුද්ගලයින් 19 දෙනෙකු ජීවිතක්ෂයට
- ජාතික පුරාවිද්‍යා දෙසතිය අද සිට ඇරඹේ
- ඩෙංගු රෝගීන් සංඛ්‍යාව ඉහළට
- බන්ධනාගාර ගැටුම පිළිබඳ විමර්ශනයක්
- මීගමුව බන්ධාගාරයේ රැදවියන් 700 කට අධික පිරිසක් මාරු කිරීමට පියවර
- මෙම මස සිට එල් නිනෝ තත්ත්වයේ තීව්ර වර්ධනයක්
- හෙටත් ප්‍රදේශ රැසකට වැසි
- චීනයෙන් නව අත්හදා බැලීමක්
එසැණ
රුසියානු ප්‍රහාර හේතුවෙන් යුක්රේණයේ පුද්ගලයින් 19 දෙනෙකු ජීවිතක්ෂයට
රුසියාව විසින් යුක්රේනයේ කියෙව් අගනුවරට එල්ල කළ දැවැන්ත මිසයිල ප්‍රහාර හමුවේ පුද්ගලයන් 19 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. රුසියාවෙන් එල්ල වූ බැලස්ටික් මිසයිල 23න් එක්…
ජාතික පුරාවිද්‍යා දෙසතිය අද සිට ඇරඹේ
දිවයින පුරා පිහිටි පුරාවිද්‍යා ස්ථාන දහසක් සංරක්ෂණය කිරීමේ ජාතික වැඩසටහන…
ඩෙංගු රෝගීන් සංඛ්‍යාව ඉහළට
වසරේ ගතවූ මාස කිහිපය තුළ මෙරටින් වාර්තා වන සමස්ත ඩෙංගු…
විදුලිසැර වැදී කාන්තාවක් මරුට
බොක්කාවල පොලිස් වසමේ රඹුකේවෙල ප්‍රදේශයේ ඊයේ රාත්‍රියේ කාන්තාවක් විදුලිසැර වැදී මියගොස් තිබෙනවා. මියගිය කාන්තාව…
යාපනය සරසවියෙන් ටී 56 මැගසීන් දෙකක් සොයා ගැනේ
යාපනය විශ්ව විද්‍යාලය තුළ තීබී ටී 56 වර්ගයේ මැගසින් දෙකක් සොය ගෙන තිබෙනවා. විශ්වවිද්‍යාල පුස්තකාලයේ…
පොලිතීන් බෑග් නොමිලේ ලබා දීම හෙට සිට තහනම්
වෙළදසැල්වලින් භාණ්ඩ රැගෙන යාම සඳහා භාවිතා කරනු ලබන පොලිතින් බෑග් නොමිලේ ලබා දීම හෙට සිට…
කෝටි 3 කට අධික මත්ද්‍රව්‍ය සමග පද්මේගේ ගෝලයින් තිදෙනෙකු පොලිස් අත්අඩංගුවට
වත්තල පොලිස් වසමේ පල්ලියවත්ත ප්‍රදේශයේදී ඊයේ සිදු කළ වැටලීමකදී රුපියල් කෝටි තුනහමාරක පමණ වටිනාකමින් යුත්…
කාන්තා ලෝක කුසලානයේ අවසන් මහා තරගයට ඉන්දියාව සුදුසුකම් ලබයි
කාන්තා ලෝක කුසලානයේ දෙවන අර්ධ අවසන් පූර්ව තරගයෙන් ජය ගනිමින් අවසන් මහා තරගයට සුදුසුකම් ලබා…
ඇන්ඩෘ කුමරු බි්රතාන්ය රජ පවුලෙන් ඉවත් කිරීමට නියෝග
බි්රතාන්ය රාජ්‍ය ලැයිස්තුවේ 8 වන ස්ථානයේ සිටින ඇන්ඩෲ කුමරුට එම පදවියෙන් ඉවත් වන ලෙස…
හිටපු ජනපති මහින්දගේ PSO නෙවිල්ට ඇප
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂක නිලධාරි ලෙස කටයුතු කළ නෙවිල් වන්නිආරච්චි මහතා ඇප මත…
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222


















