- ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා අඛණ්ඩ සත්යග්රහය තවදුරටත්
- ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
- හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට
- කොළඹ ජාත්යන්තර පොත් ප්රදර්ශනය අදින් ඇරඹේ
- පළාත් 8ක ඉලෙක්ට්රොනික ආදායම් බලපත්ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර
- පනිච්චම්කුලම ප්රදේශයේ ද්විත්ව මනුෂ්ය ඝාතනයක්
- ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
- කාවන්තිස්ස ඇතාට කඩිනම් ප්රතිකාර කිරීම ඇරඹේයි
එසැණ
ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා අඛණ්ඩ සත්යග්රහය තවදුරටත්
කොළඹ විහාර මහා දේවි උද්යානයේ සත්යග්රහයේ නිරත ස්වාමීන් වහන්සේ තවදුරටත් එහි රැඳී සිටිනවා. ඒ පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලමින් . ඊයේ…
ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
ආසියානු ක්රීඩා උලෙලකදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත්…
හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට
මත්ද්රව්ය ජාවාරමේ යෙදී සිටි සැකකරුවෙක් සහ ඊට ආධාර අනුබල දුන්…
වතුකරයේ ජනතාව සූර්ය රාජයා නමදිමින් තෛපොංගල් උත්සවය සමරයි
හින්දු භක්තිකයන්ගේ ප්රධාන ආගමික උත්සවයක් සේ සැලකෙන තෛපොංගල් දිනය අද(15) දිනට යෙදී තිබෙනවා. නව වසරක…
PHOTOS: දිට්වා නිසා නැවතුණු කෝච්චියක් මාස දෙකක් තිස්සේ උලපෙන් සහ ගම්පොළ අතර
දිට්වා සුළි කුණාටුව සමග ඇති වූ අයහපත් කාලගුණය හේතුවෙන් දුම්රිය මාර්ගය නායයාමෙන් ධාවනය වෙමින් තිබූ…
කිරි තේ මිල පහළට
කිරි තේ එකක මිල රුපියල් දහයකින් අඩු කිරීමට සමස්ත ලංකා ආපන ශාලා හිමියන්ගේ සංගමය පවසනවා.…
කාලගුණයෙන් නිවේදනයක්
ඉදිරි පැය 36 සඳහා වන සාමාන්ය කාලගුණ නිවේදනය කාලගුණ විද්යා දෙපාර්තමේන්තුවේ, ජාතික කාලගුණ විද්යා මධ්යස්ථනායේ…
හම්බන්තොට දිස්ත්රික් මහ රෝහලේ හෘද කැතීටකරණ ඒකක ගොඩනැගිල්ල සඳහා මුල්ගල තැබේ
*මෙරට රෝහල් පද්ධතිය තුළ 2026 වසරේ කැත් රසායනාගාර 07 ක් ඇතුළුව ලබන වසර අවසන් වන විට කැත් රසායනාගාර 14 ක් ස්ථාපිත…
නාවලපිටියේ පුද්ගල ඝාතනයක්
නාවලපිටිය, ගොන්දෙන්නාව ප්රදේශයේදී පොල්ලකින් පහරදීමක් හේතුවෙන් පුද්ගලයෙක් මියගොස් ඇති බව නාවලපිටිය පොලිසිය පවසනවා. මෙලෙස මියගොස්…
ජූලි චන්ග් සහ හිටපු ජනාධිපති මහින්ද අතර හමුවක්
මෙරට ඇමරිකා එක්සත් ජනපද තානාපතිනී ජූලි චන්ග් මහත්මිය සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතර…
-
කෙහෙළිය CID අත්අඩංගුවට | ප්රමිතියෙන් තොර එන්නත් ගෙන්වීම පිළිබඳ පැය දහයක ප්රකාශයක්
-
අපි පරදින සන්ධාන හදන්නෙ නෑ පි හැදුවොත් දිනන්නම තමයි මෙන්න මෛත්රී ගහපු රියල් ගේම් එක
-
මල්ලිලා දෙන්නෙක් හොර සල්ලි දෙනවා ඔබත් අවධානයෙන් සිටින්න
-
රනිල්ට මොකක්ද හත්වලාමේ කරලා තියෙන්නේ පොලිසියත් අන්ද මන්ද වෙයි
-
අද ඉන්නේ රූකඩ ජනාධිපතිවරයෙක් , රට මුදවාගන්න හැමෝම එකතුවෙමු
-
වහාම ගුරුවරුන්ට යුක්තිය ඉටු කරන්නපොරොන්දු ඉටු කරන්න... තාම ඉටුකරලා නෑනැත්නම් අර්බුදය තවත් උත්සන්න
ප්රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222

















