- දූෂිත පොලිස් නිලධාරීන් දහසක් සේවයෙන් ඉවතට
- ජාතික අනතුරු නිවාරණ සතිය හෙට සිට.
- ඩෙංගු බෝවන ස්ථාන දැනුම් දීමට විශේෂ දුරකතන අංකයක්
- වී තොග බෙදා හැරීම පිළිබඳව රජයට යෝජනාවලියක්
- දිවයිනේ පළාත් කිහිපයකට අදත් වැසි
- විශේෂ මෙහෙයුම් මගින් සැකකරුවන් 780ක් අත්අඩංගුවට.
- නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව අගමැතිනියගෙන් ප්‍රකාශයක්.
- කාන්තා T20 ලෝක කුසලානයේ අවසන් තරගය අද
එසැණ
දූෂිත පොලිස් නිලධාරීන් දහසක් සේවයෙන් ඉවතට
විවිධ වැරදිවලට සම්බන්ධ බව කියන පොලිස් නිලධාරීන් දහසකට ආසන්න පිරිසක් මෑත කාලයේ සේවයෙන් ඉවත් කර ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසා තිබෙනවා.…
ජාතික අනතුරු නිවාරණ සතිය හෙට සිට.
ජනතාව අතර අනතුරු නිවාරණය පිළිබඳ දැනුවත්භාවය වර්ධනය කිරීම සඳහා 11…
ඩෙංගු බෝවන ස්ථාන දැනුම් දීමට විශේෂ දුරකතන අංකයක්
වසරේ ගතවූ කාලය තුළ වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව…
විශේශඥ වෛද්‍යවරුන් සදහා සේවා ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීමට කමිටුවක්
විශේෂඥ වෛද්‍යවරුන් සඳහා වන සේවා ව්‍යවස්ථාව කෙටුම්පත් කිරීම සඳහා කමිටුවක් පත් කිරීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය…
චීන අගමැති සහ රුසියානු ජනාධිපති අතර හමුවක්
චීන අග්‍රාමාත්‍ය, ලී චියෑන්ග් සහ රුසියානු ජනපති ව්ලැඩ්මියර් පුටින් අතර හමුවක් සිදුව තිබෙනවා. ඒ, මොස්කව්…
ගුවන්යානා 03ක් කටුනායක ගුවන්තොටුපලින් හරවා යවයි
කටුනායක ගුවන්තොටුපොළ වෙත ගොඩබෑමට නියමිතව තිබූ ගුවන්යාන 03ක් මත්තල ගුවන්තොටුපොළට හා ඉන්දියාවේ තිරුවානන්තපුරම් ජාත්‍යන්තර ගුවන්තොටුපොළ…
ජාතික මුඛ සෞඛ්‍ය සංගණනයක්
ජාතික මුඛ සෞඛ්‍ය සංගණනයක් ලබන වසරේදී පැවැත්වීමට සෞඛ්‍ය අමාත්‍යාංශය සැලසුම් කර තිබෙනවා. වසර දහයකට වරක්…
කඩුවෙල කර්මාන්ත ශාලාවක ගින්නක්
කඩුවෙල රනාල ප්‍රදේශයේ කාඩ්බෝඩ් කර්මාන්ත ශාලාවක අද අලුයම ඇති වූ ගින්නකින් එම කර්මාන්ත ශාලාවට දැඩි…
උඩරට දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු සීමා කෙරෙයි
උඩරට දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු අද නානුඔය දක්වා සීමා කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.…
ධීවරයින්ට විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමයක් හඳුන්වාදීමට රජයෙන් තීරණයක්
ලබන මස 21 වන දා සිට නව ධීවර විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමයක් ධීවර ප්‍රජාව වෙත…
-
කෙහෙළිය CID අත්අඩංගුවට | ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වීම පිළිබඳ පැය දහයක ප්‍රකාශයක්
-
අපි පරදින සන්ධාන හදන්නෙ නෑ පි හැදුවොත් දිනන්නම තමයි මෙන්න මෛත්‍රී ගහපු රියල් ගේම් එක
-
මල්ලිලා දෙන්නෙක් හොර සල්ලි දෙනවා ඔබත් අවධානයෙන් සිටින්න
-
රනිල්ට මොකක්ද හත්වලාමේ කරලා තියෙන්නේ පොලිසියත් අන්ද මන්ද වෙයි
-
අද ඉන්නේ රූකඩ ජනාධිපතිවරයෙක් , රට මුදවාගන්න හැමෝම එකතුවෙමු
-
වහාම ගුරුවරුන්ට යුක්තිය ඉටු කරන්නපොරොන්දු ඉටු කරන්න... තාම ඉටුකරලා නෑනැත්නම් අර්බුදය තවත් උත්සන්න
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222


















