එසැණ
දෙමෝදර ගඟට ලොරියක් පෙරළෙයි
අද අලුයම ඇල්ල, ගවරවෙල ප්‍රදේශයේ දී ලොරි රථයක් දෙමෝදර ගඟට පෙරළී බිහිසුණු අනතුරක් සිදුව තිබෙනවා. අනතුරින් රියදුරු තුවාල ලබා දෙමෝදර ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර…
විභාග සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක්
ඉදිරියේ දී පැවැත්වීමට නියමිත 5 ශේණිය ශිෂ්‍යත්ව විභාගය සහ අධ්‍යයන…
ගෝල් ගැලන්ට්ස්ට තියුණු ජයක්
ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම පිළිමලුන් පිටුදැකීමේ තරගාවලියේ අවසාන කණ්ඩායම්4 ට සුදුසුකම්…
විදුලිය, ඉන්ධන සහ සෞඛ්‍ය තවදුරටත් අත්‍යාවශ්‍ය සේවා ලෙස ප්‍රකාශයට
විදුලිය, ඉන්ධන සහ සෞඛ්‍ය තවදුරටත් අත්‍යාවශ්‍ය සේවා ලෙස ප්‍රකාශයට පත්කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින්…
භූගත නඩු භාණ්ඩ ගබඩාවට දෙවන වරටත් සොරුන් පනී
කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ භූගත නඩු භාණ්ඩ ගබඩාවට දෙවන වරටත් සොරුන් ඇතුළු වී තිබෙනවා. එමෙන්ම…
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවන වාරිකය ලබන සතියේදී
ඉදිරි සතියේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මඟින් ලබා දීමට නියමිත දෙවන වාරික මුදල හිමිවනු ඇති බව…
එක්දින ලෝක කුසලාන ක්‍රිකට් 16 වැනි තරගය අද
13 වන එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 16 වන තරගය නවසීලන්ත කණ්ඩායම සහ ඇෆ්ගනිස්ථාන කණ්ඩායම…
දකුණු අප්‍රිකාව පරාජය කරමින් නෙදර්ලන්තයට තියුණු ජයක්
එක්දින ලෝක කුසාලාන ක්‍රිකට් තරඟාවලියේ 15 වැනි තරඟය ජය ගැනීමට නෙදර්ලන්ත කණ්ඩායම ඊයේ සමත් වුණා.…
පොලිස්පති සී.ඩී.වික්‍රමරත්නගේ සේවය යළිත් සති 3කට දීර්ඝ කෙරේ
පොලිස්පති සී.ඩී.වික්‍රමරත්න මහතාට සති 3ක කාලයක් සඳහා ජනාධිපතිවරයා විසින් ලබා දුන් සේවා දිගුව අනුමත නොකිරීමට…
ජනාධිපති රනිල් හා අගමැති අන්වාර් අතර නිල හමුවක්
එක් තීරයක් – එක් මාවතක් ජාත්‍යන්තර සමුළුව සඳහා සහභාගිවීමට චීනයට ගොස් සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ…
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222



















