එසැණ
දෙමෝදර ගඟට ලොරියක් පෙරළෙයි
අද අලුයම ඇල්ල, ගවරවෙල ප්‍රදේශයේ දී ලොරි රථයක් දෙමෝදර ගඟට පෙරළී බිහිසුණු අනතුරක් සිදුව තිබෙනවා. අනතුරින් රියදුරු තුවාල ලබා දෙමෝදර ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර…
විභාග සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක්
ඉදිරියේ දී පැවැත්වීමට නියමිත 5 ශේණිය ශිෂ්‍යත්ව විභාගය සහ අධ්‍යයන…
ගෝල් ගැලන්ට්ස්ට තියුණු ජයක්
ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම පිළිමලුන් පිටුදැකීමේ තරගාවලියේ අවසාන කණ්ඩායම්4 ට සුදුසුකම්…
ඔන්ලයින් කෙටුම්පතට එරෙහිව පෙත්සම් 45ක්
මාර්ගගත(ඔන්ලයින්) ආරක්ෂණ පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට ලැබී ඇති පෙත්සමක් අද(18) දිනයේ සලකා බැලීමට නියමිතව…
ඩයනා ගැන තීන්දු කල්දමයි
රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මියගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින්…
මන්නාරම් වෙරළට ගොඩ ගැසූ මළ සිරුරු
මන්නාම දකුණු මුහුදු තීරයට පසුගිය දින කිහිපයේදී මියගිය කැස්බෑ සහ ඩොල්ෆින් මසුන්ගේ මළ සිරුරු ගොඩ…
ලෙබනනයේ ගොඩනැගිල්ලක් කඩාවැටීමෙන් ලාංකික කාන්තාවකට තුවාල
ලෙබනනයේ මහල් 7 කින් යුත් ගොඩනැගිල්ලක් කඩාවැටීමෙන් ශ්‍රී ලාංකික කාන්තාවක් තුවාල ලබා ඇති බව විදේශ…
බස්නාහිර, සබරගමුව, දකුණ, මධ්‍යම සහ ඌව මිලිමීටර 100 ට වැඩි තද වැසි
දිවයිනේ දැනට පවතින වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මේ අනුව…
විදුලි ගාස්තු සංශෝධනයට අදාළව මහජන අදහස් ලබාගැනේ
විදුලි ගාස්තු සංශෝධනයට අදාළව මහජන අදහස් ලබා ගැනීම අද සිදු කෙරෙනවා. මහජන උපයෝගිතා කොමිසම සදහන්…
ලෙබනනයට නොයන ලෙස අමෙරිකානුවන්ට අනතුරු ඇඟවීමක්
ලෙබනනයේ සංචාරය කිරීමෙන් වැළැකී සිටින ලෙස අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව අමෙරිකානු ජාතිකයන්ට අනතුරු ඇඟවීමක් නිකුත් කර…
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222



















