එසැණ
වන අලි ප්‍රහාරයකින් අයෙක් මරුට
වන අලියෙකු පහරදීමෙන් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා. අරලගංවිල කනිච්චියාගල ප්‍රදේශයේදී මෙම වන අලි පහරදීම සිදුව තිබෙනවා. ඉදල් සෑදීම සඳහා අවශ්‍ය ද්‍රව්‍ය සොයා ගැනීමට එම පුද්ගලයා…
ලාෆ්ස් ගෑස් මිල ගැන නිවේදනයක්
මාසික ගෑස් මිල සංශෝධනය අනුව ලාෆ්ස් ගෑස් මිල සම්බන්ධයෙන් එම…
හික්කඩුවේ වෙඩි තැබීමට සම්බන්ධ අයෙක් අල්ලයි
හික්කඩුව, මලවැන්න වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් එක් පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන…
වැලිගම ප්‍රාදේශීය සභාවේ මාලිමාවේ මන්ත්‍රීවරයෙකුගේ නිවසට වෙඩි ප්‍රහාරයක්
වැලිගම, උඩුකාව ප්‍රදේශයේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. පොලීසිය සඳහන් කළේ වැලිගම ප්‍රදේශීය සභාවේ ජාතික ජන…
අදත් දිස්ත්‍රික්ක හතරකට වැසි
සබරගමුව පළාතේත්, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවලත් අද විටින් විට වැසි ඇති වන…
අමෙරිකාවෙන් ඩොලර් මිලියන 15 ක ආයෝජනයක්
ජාත්‍යන්තර වශයෙන් පිළිගත් ප්‍රතීතනය සහිත රසායනාගාරයක් ශ්‍රී ලංකාවේ පිහිටුවීම සඳහා අමෙරිකා එක්සත් ජනපදයේ වෛද්‍ය රසායනාගාර…
ටිබේටයේ වටිනා සම්ප්‍රදායන් පිළිබඳ දලෙයිලාමා කණස්සල්ලෙන්
අව්‍යාජ බෞද්ධ ඉගෙනීම මෙන්ම භාවිතය සඳහා ගෝලීය මධ්‍යස්ථානය ලෙස ඉන්දියාව අද්විතීය සහ වැදගත් කාර්යභාරයක් ඉටු…
ඉන්දුනීසියාවේ බෝට්ටුවක් පෙරළී යාමෙන් අතුරුදන් වූවන් සොයා තවදුරටත් මෙහෙයුම්
ඉන්දුනීසියාවේ, බටහිර සුමාත්‍රා පළාතේ මෙන්ටවායි දූපත් අසල බෝට්ටුවක් පෙරළී යාමෙන් අතුරුදන් වූ පුද්ගලයින් සොයා එරට…
112 වැනි ප්‍රංශ පාපැදි සවාරියේ 10 වැනි අදියර අවසන්
ලොව පැරැණිතම පාපැදි සවාරිය ලෙසින් සැළකෙන 112 වැනි ප්‍රංශ පාපැදි සවාරිය මෙම දිනවලදී පැවැත්වෙනවා. අදියර…
දූරියන් අහුලන්න ඝාතනයට ලක් වූ තරුණයා පිළිබඳ තවත් තතු එළියට
මීරිගම, බෝතලේ, පහළගම ප්‍රදේශයේ ඉඩමකට පෙරේදා පස්වරුවේ තරුණයින් තිදෙනෙකු එහි තිබූ දූරියන් ඇහිලීමේ අරමුණින් පැමිණ…
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222