- අධිවේගයේ මාරාන්තික අනතුරක් – කතුන් දෙදෙනෙක් මරුට
- වැඩිවෙන විනාඩි තිහට වැඩිපුර පඩි දෙන්න
- සුදු අරලිය හෝටලය ගැන ආණ්ඩුවෙන් සහතිකයක් ?
- සමලිංගික විවාහය ගැන කාදිනල් හිමියන්ගෙන් ප්‍රකාශයක්
- ෆේස්බුක් සාදයක් වටලා 21ක් අත්අඩංගුවට
- හැටන් – මස්කෙළිය මාර්ගයට පස් කන්දක් කඩා වැටෙයි
- මොනරාගල දිස්ත්‍රික්කයේ වැව් කිහිපයක් ප්‍රතිසංස්කරණය කිරීම ඇරඹෙයි
- කයිට්ස් මාලිමා සංවිධායක ඇතුළු පිරිසක් අත්අඩංගුවට
එසැණ
අධිවේගයේ මාරාන්තික අනතුරක් – කතුන් දෙදෙනෙක් මරුට
දක්ෂිණ අධිවේගී මාර්ගයේදී වෑන් රථයක් අනතුරට ලක්වීමෙන් කාන්තාවන් දෙදෙනෙක් මියගොස් තවත් සිව්දෙනෙක් තුවාල ලබා තිබෙනවා. ඒ දක්ෂිණ අධිවේගී මාර්ගයේ අඟුණුකොළපැලැස්ස 175 වන කිලෝමීටර් කණුව…
වැඩිවෙන විනාඩි තිහට වැඩිපුර පඩි දෙන්න
පාසල් පැවැත්වෙන කාල සීමාව විනාඩි තිහකින් දීර්ඝ කිරීමට රජය පියවර…
සුදු අරලිය හෝටලය ගැන ආණ්ඩුවෙන් සහතිකයක් ?
පරාක්‍රම සමුද්‍රය ආසන්නයේ ඇති සුදු අරලිය හෝටලය ඉවත් කළ නොහැකි…
නීතිපතිට සේවා දිගුවක් ලබා දීම ගැන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සාකච්ඡා තීරණයක් නොමැතිව කල් දැමේ
නීතිපති, ජනාධිපති නීතිඥ සංජය රාජරත්නම් මහතාට මාස හයක සේවා දිගුවක් ලබාදීම සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා…
වැසි තත්ත්වය තවදුරටත්
පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදීත් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව…
කොළඹ දිස්ත්‍රික්කයේ ගංවතුරට හේතු වන අනවසර ඉදිකිරීම් කඩිනමින් ඉවත් කිරීමේ තීරණයක්
කොළඹ දිස්ත්‍රික්කයේ ගංවතුර ඇති වීමට බලපාන අනවසර ඉදිකිරීම් කඩිනමින් ඉවත් කිරීමට කටයුතු කරන බව…
ඇල්කඩුව වැවිලි සමාගම පළමු වරට වතු කම්කරුවන්ට රු.1700ක් ලබා දෙයි
රජය ගැසට් කළ පරිදි රුපියල් 1,700ක් දක්වා ඉහළ දැමුණු වතු කම්කරු දෛනික වැටුප මුල්…
ජනපති ඉන්දීය ජ්‍යේෂ්ඨ අමාත්‍ය එස්.ජයශංකර් හමුවෙයි
නවදිල්ලි නුවරට ගොස් සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉන්දීය ජ්‍යෙෂ්ඨ අමාත්‍ය ආචාර්ය එස්.…
ප්‍රංශ ටෙනිස් ශූරතාවය අල්කරාස්ට
ස්පාඤ්ඤයේ කාලෝස් අල්කරාස් ඉතා තියුණු තරගයකින් අනතුරුව ජර්මනියේ ඇලෙක්සැන්ඩර් ස්වෙරේව් පරාජයට පත්කරමින් ප්‍රංශ විවෘත පිරිමි…
ඊශ්‍රායල යුද කැබිනට්ටුවේ ප්‍රබල අමාත්‍යවරයෙකු ඉල්ලා අස්වෙයි
ඊශ්‍රායල යුද කැබිනට්ටුවේ අමාත්‍යවරයෙකු වන බෙනී ගැන්ට්ස් හදිසියේ ආණ්ඩුවෙන් ඉවත් වී තිබෙනවා. ඔහු මීට පෙර…
-
කෙහෙළිය CID අත්අඩංගුවට | ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වීම පිළිබඳ පැය දහයක ප්‍රකාශයක්
-
අපි පරදින සන්ධාන හදන්නෙ නෑ පි හැදුවොත් දිනන්නම තමයි මෙන්න මෛත්‍රී ගහපු රියල් ගේම් එක
-
මල්ලිලා දෙන්නෙක් හොර සල්ලි දෙනවා ඔබත් අවධානයෙන් සිටින්න
-
රනිල්ට මොකක්ද හත්වලාමේ කරලා තියෙන්නේ පොලිසියත් අන්ද මන්ද වෙයි
-
අද ඉන්නේ රූකඩ ජනාධිපතිවරයෙක් , රට මුදවාගන්න හැමෝම එකතුවෙමු
-
වහාම ගුරුවරුන්ට යුක්තිය ඉටු කරන්නපොරොන්දු ඉටු කරන්න... තාම ඉටුකරලා නෑනැත්නම් අර්බුදය තවත් උත්සන්න
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222