ඒල් සැල්වදෝරයේ භූ කම්පනයක් සිදු වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
භූ කම්පනයේ ප්‍රභලත්වය රික්ටර් මාපකයේ ඒකක 6 ක් වන බවයි එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය නිවේදනය කර ඇත්තේ.
එක්සැල්වදෝරයේ ඇකාජුට්ලා සිට කිලෝමීටර 81 කු් ගැඹුරු මුහුදු පතුලේ එම භූ කම්පනයේ කේන්ද්‍රය පිහිටා තිබෙනවා.
භූ කම්පනය හේතුවෙන් තවමත් කිසිදු දේපළ හෝ ජීවිත හානියක් වාර්තා වී නොමැති බවයි විදෙස් මාධ්‍ය වැඩි දුරටත් වාර්තා කළේ.
උණුසුම් පුවත්
- පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්
- දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
- ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
- කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
- මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
- හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
- මහ සිකුරාදා දිනය අදයි
- නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට














