එයාර් ඉන්දියා ගුවන් සමාගමේ සේවකයින් තිදෙනෙක් සේවයෙන් ඉඉවත් කිරීම සදහා උපදෙස් ලබා දී තිබෙනවා.
ඒ අහමදාබාද් ගුවන් අනතුර සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන වලදී අණාවරණය වූ කාරණා කිහිපයක් මතයි.
එහිදී අණාවරණ වී ඇත්තේ ගුවන් කාලසටහන් නිර්මාණය කිරීමේදී ගුවන් නියමුවන්ගේ විවේකී කාලසම්මතයන් උල්ලංඝණය කරමින් අදාල නිලධාරීන් විසින් ගුවන් කාලසටහන් සකසා ඇති බවයි.
උණුසුම් පුවත්
- “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි
- මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි
- හිරු ටීවී ක්‍රියා කලාපය ගැන ඇමැති ලාල්කාන්තගෙන් ජනමාධ්‍ය ලේකම්වරයාට පැමිණිල්ලක්
- ඉදිරි කාලගුණ තත්ත්වය ගැන නිවේදනයක්
- නාවලපිටිය දොළොස්බාගේ මාර්ගය වැසි ජලයෙන් යටවෙයි
- ගනේමුල්ලේ සංජීවගේ ගෝලයෙක් ඉන්දියාවේදී අල්ලයි
- පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්
- දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්













