එයාර් ඉන්දියා ගුවන් සමාගමේ සේවකයින් තිදෙනෙක් සේවයෙන් ඉඉවත් කිරීම සදහා උපදෙස් ලබා දී තිබෙනවා.
ඒ අහමදාබාද් ගුවන් අනතුර සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන වලදී අණාවරණය වූ කාරණා කිහිපයක් මතයි.
එහිදී අණාවරණ වී ඇත්තේ ගුවන් කාලසටහන් නිර්මාණය කිරීමේදී ගුවන් නියමුවන්ගේ විවේකී කාලසම්මතයන් උල්ලංඝණය කරමින් අදාල නිලධාරීන් විසින් ගුවන් කාලසටහන් සකසා ඇති බවයි.
උණුසුම් පුවත්
- තාවි සමරවීර වසරේ ප්‍රථම ජාත්‍යන්තර රන් පදක්කම හිමිකර ගනී
- රුසියාවට වසර 60කට පසු දරුණු හිම පතනයක්
- අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නතර නොකරන බවට ඇමති නලින්දගෙන් ප්‍රකාශයක්
- ජාතික නිදහස් සමරු උළෙල කොළඹ නිදහස් චතුරස්රයේදී
- බිත්තර මිල ශීඝ්‍රයෙන් පහළට
- යේමනය දරුණුතම ආහාර අර්බුදයක
- “කුෂ්” තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට
- මුහුදු කූඩැල්ලන් ඇල්ලූ 13ක් නාවික භාරයට










