එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ රාජ්‍ය අමාත්‍ය සඊද් බින් මුබාරක් අල් හාජිරි මහතා සහ අමාත්‍ය විජිත හේරත් මහතා අතර සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.
එහිදී ද්විපාර්ශ්වික වෙළඳාම, ආයෝජන සහ විදේශ රැකියා වැඩි දියුණු කිරීම පිළිබඳවත් විවිධ ක්ෂේත්‍රවල සහයෝගීතාව වර්ධනය කිරීමේ ක්‍රම පිළිබඳවත් සාකච්ඡා කර ඇති බවයි වාර්තා වන්නේ.
දේශපාලන ස්ථාවරත්වය, ආර්ථික ප්‍රගතිය සහ යහපාලනය ඇතුළු ප්‍රධාන ක්ෂේත්‍රවල ශ්‍රී ලංකාව වර්තමානයේ අත්කරගෙන තිබෙන ප්‍රගතිය පිළිබඳවද විජිත හේරත් අමාත්‍යවරයා මෙහිදී එරට රාජ්‍ය අමාත්‍යවරයා දැනුවත් කළා.
උණුසුම් පුවත්
- දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
- ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
- කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
- මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
- හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
- මහ සිකුරාදා දිනය අදයි
- නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට
- නුවරඑළියට තද වැසි – අකුණුසැර පතිතවීමෙන් තිදෙනෙකුට සුළු තුවාල














