Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    වැසි තත්ත්වය ගැන කාලගුණයෙන් විශේෂ දැනුම්දීමක්

    2026-02-08

    ඉන්දීය කණ්ඩායම ලකුණු 29කින් ජය ලබයි

    2026-02-08

    බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට ලකුණු 35ක ජයක්

    2026-02-08
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • වැසි තත්ත්වය ගැන කාලගුණයෙන් විශේෂ දැනුම්දීමක්
    • ඉන්දීය කණ්ඩායම ලකුණු 29කින් ජය ලබයි
    • බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට ලකුණු 35ක ජයක්
    • මව සහ දියණිය විදුලි සැරට බිලි
    • පාසල් සිසුන් රැගත් ලංගම බසයේ රියදුරුට පෞද්ගලික බස් රථයක රියදුරු සහ කොන්දොස්තර පහරදෙයි
    • පාකිස්තානයට කඩුලු තුනක විශිෂ්ඨ ජයක්
    • ගෙවල් කුලී පනතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්
    • පළාත් දෙකකට සහ දිස්ත්‍රික්ක දෙකකට අනතුරු ඇඟවීමක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, පෙබරවාරි 8
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » එජාපය, සාමාජිකයන් 1,137 දෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කරයි

    එජාපය, සාමාජිකයන් 1,137 දෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කරයි

    2023-02-22කියවීමට මිනිත්තු 1ක් ගතවේ.97 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    පළාත් පාලන මන්ත්‍රීවරුන් රැසකගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටු වීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබෙනවා .

    එලෙස පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට කටයුතු කර ඇත්තේ වෙනත් පක්ෂ වලට මේ වනවිට සහයෝගය දක්වන ලද පිරිසකගේයි .

    මෙම තීරණය එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය විසින් ගනු ලැබුවා .

    ඒ අනුව සාමාජිකයන් 1137 දෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි වී යනු ඇති.

    මේ අතර මෙරට මැතිවරණ ක්‍රමය ඩිජිටල් කරණය කල යුතු බව ශ්‍රී ලංකා ඩිජිටල් පුරවැසි සංගමයේ කැඳවුම්කරු අමන්ද රණසිංහ මහතා පවසනවා .

    ඔහු මෙම අදහස් පල කලේ කොළඹ මරදාන ප්‍රදේශයේ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් .
    අදාළ ක්‍රමය ඉන්දියාවේද සාර්ථකව ක්‍රියාත්මක කල බවයි ඔහු වැඩි දුරටත් සදහන් කළේ .

    http://vnews.lk/wp-content/uploads/2023/02/AMANDA-RANASINHA-EDIT-.mp3

    මිට අමතරව ඊයේ දිනයේදීත් පලාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවේ විවිධ අදහස් පල වුණා .

    මේ එලෙස අදහස් දැක්වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විමලවීර දිසානායක , ජාතික ජන බලවේගයේ මධ්‍යම කාරක සභික සමන්ත විද්‍යාරත්න , සමගි ජන බලවේගයේ මැතිවරණ ප්‍රචාරක ලේකම් සුජීව සේනසිංහ සහ නිදහස් ජනතා සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් යන මහත්වරුන් .

    http://vnews.lk/wp-content/uploads/2023/02/MIX-EDIT-1-14.mp3
    UNP revokes party membership of 1137 members
    පෙර පුව​තවෘත්තීය සමිති රැසක් අද කොළඹදී විරෝධතාවයක
    ඊළඟ පුව​ත තුර්කි – සිරියා නව භූකම්පනයෙන් මියගිය සංඛ්‍යාව ඉහළට

    සබැ​ඳි පුවත්

    වැසි තත්ත්වය ගැන කාලගුණයෙන් විශේෂ දැනුම්දීමක්

    ඉන්දීය කණ්ඩායම ලකුණු 29කින් ජය ලබයි

    බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට ලකුණු 35ක ජයක්

    මව සහ දියණිය විදුලි සැරට බිලි

    පාසල් සිසුන් රැගත් ලංගම බසයේ රියදුරුට පෞද්ගලික බස් රථයක රියදුරු සහ කොන්දොස්තර පහරදෙයි

    පාකිස්තානයට කඩුලු තුනක විශිෂ්ඨ ජයක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    වැසි තත්ත්වය ගැන කාලගුණයෙන් විශේෂ දැනුම්දීමක්

    2026-02-08

    ඉන්දීය කණ්ඩායම ලකුණු 29කින් ජය ලබයි

    2026-02-08

    බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට ලකුණු 35ක ජයක්

    2026-02-08

    මව සහ දියණිය විදුලි සැරට බිලි

    2026-02-08
    ක්‍රීඩා පුවත්

    ඉන්දීය කණ්ඩායම ලකුණු 29කින් ජය ලබයි

    2026-02-08

    බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට ලකුණු 35ක ජයක්

    2026-02-08

    පාකිස්තානයට කඩුලු තුනක විශිෂ්ඨ ජයක්

    2026-02-07
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group