එක්සත් ජනපදය ඉරානය වෙත න්‍යශ්ටික ගිවිසුමක් සදහා යෝජනාවක් ඉදිරිපත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්ච් පවසා ඇත්තේ මෙම යෝජනාව සම්බන්ධයෙන් ඉදිරියේදී සලකා බැලීමට කටයුතු කරන බවයි.
ඔහු වැඩි දුරටත් සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් පවසා ඇත්තේ ඉරාන ජනතාවගේ මූලධර්ම ජාතික අවශ්‍යතා සහ අයිතිවාසිකම් සලකා බලමින් මෙම ගිවිසුමට ප්‍රතිචාර දක්වන බවයි.
උණුසුම් පුවත්
- නිසි අවසරයක් නොමැතිව ඩීසල් ළඟ තබාගත් දෙදෙනෙක් අත්අඩංගුවට
- ඩීසල් ලීටර් 3532ක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
- වෙඩි තැබීමකට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට
- ඉන්ධන පිරවුම්හල්වලට පොලිසියට අමතරව යුද හමුදා ආරක්ෂාව
- නීති විරෝධී යතුරු පැදි එන්ජින් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
- කිඹුලෙක් වැවේ නාමින් සිටි දැරියක් ඩැහැගෙන යයි
- පළාත් 3කට දිස්ත්‍රික්ක 5කට විශේෂ නිවේදනයක්
- හෝර්ටන්තැන්නෙන් පහළට වැටුණු වෛද්‍ය සිසුවිය බේරා ගැනේ














