
හෝමූස් සමුද්‍ර සන්ධිය මග හරිමින් නව වරායක් ඉදි කිරීමට එක්සත් අරාබි එමීර් රාජ්‍යය අවධානය යොමු කර තිබෙනවා.
ඉරානය විසින් හෝමුස් සමුද්‍ර සන්ධිය වසා දැමීමත් සමඟ එරට වෙළදාමට සිදු වන බාධාවන් සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගත් බවයි වර්තා වන්නේ.
ඒ අනුව එරට නැගෙනහිර වෙරළ තීරයෙහි මෙම නව වරාය සහ බහාලුම් පර්යන්තය ඉදි කිරීමට නියමිතයි.














