සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පන්දුවාර විස්ස ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගය අද පැවැත්වීමට නියමිතව තිබෙනවා.
තරගය අද රාත්‍රී 7.00ට ආරම්භවීමට නියමිතයි.
ඒ, කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීයි.
මෙම තරගාවලියේ පළමු තරගය ජය ගැනීමට සංචාරක එංගලන්ත කණ්ඩායම සමත් වුණා.
උණුසුම් පුවත්
- අකුරේගොඩ ඝාතන සිද්ධියට තවත් අයෙක් අත්අඩංගුවට
- මීනගයා දුම්රිය අද සිට නැවත ධාවනය කෙරේ
- පොලිස් විශේෂ මෙහෙයුමකින් 640 ක් අත්අඩංගුවට
- රියැදුරෙකු ඝාතනය කර රථය පැහැරගත් සැකකරු අත්අඩංගුවට
- ඉන්දියාවට නවතම අධිවේගී දුම්රිය සේවයක්
- ජීවන් තොණ්ඩමන්ගෙන් ජනපතිට අභියෝගයක්
- මීගොඩ නිවසකට සුද්දයක් දැමූ අයෙක් අල්ලයි
- පාකිස්ථානයන් ඇෆ්ගනිස්ථානයට ගුවන් ප්‍රහාර මාලාවක්











