Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට ඇප

    2026-08-24

    හෝමූස් සමුද්‍රසන්ධියේ ගමනාගමනයට ඉරානයෙන් ගාස්තුවක්

    2026-08-24

    විශේෂ මෙහෙයුම් මගින් දිවයින පුරා පුද්ගලයින් පරීක්ෂාවට

    2026-08-24
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට ඇප
    • හෝමූස් සමුද්‍රසන්ධියේ ගමනාගමනයට ඉරානයෙන් ගාස්තුවක්
    • විශේෂ මෙහෙයුම් මගින් දිවයින පුරා පුද්ගලයින් පරීක්ෂාවට
    • ගංජා හේනක් සමග පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවට
    • බදුල්ල ශික්ෂණ රෝහලේ වෛද්‍යවරයෙකු අතුරුදන්
    • ඇල මාර්ගයකට වැටී කුඩා දරුවෙක් ජීවිතක්ෂයට
    • මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ දෙවැනි රන්දෝලි පෙරහර අද
    • ට්‍රම්ප්ගේ තීරණයක් අමෙරිකානු අධිකරණය අත්හිටුවයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, අගෝස්තු 29
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » උසස් පෙළ සිසුන්ට වෘත්තිය අධ්‍යාපනය දීපව්‍යාප්තව

    උසස් පෙළ සිසුන්ට වෘත්තිය අධ්‍යාපනය දීපව්‍යාප්තව

    2024-03-06කියවීමට මිනිත්තු 2ක් ගතවේ.3 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp
    මෙවර උසස් පෙළ හදාරා අවසන් කළ පාසල් සිසු සිසුවියන් වෙනුවෙන් තොරතුරු තාක්ෂණය හා ඉංග්‍රීසි භාෂා දැනුම සහිත ව වෘත්තීය අධ්‍යාපනය පිළිබඳ ප්‍රායෝගික පුහුණුවක් සහ න්‍යායාත්මක පෙරහුරුවක් සහිත වෘත්තීය පුහුණු වැඩසටහන දීපව්‍යාප්ත ව ආරම්භ කර ඇත.
    අධ්‍යාපන අමාත්‍යාංශයේ දැනුම් දීම පරිදි 2024 ජනවාරි මස අපොස උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටි සිසු – සිසුවියන් 25,000ක් මෙම වැඩසටහන සඳහා ලියාපදිංචි වී ඇති අතර අධ්‍යාපන කොට්ඨාසයකින් එකක් වන පරිදි පුහුණු මධ්‍යස්ථාන වශයෙන් දිවයිනේ තෝරාගත් පාසල් 300කට ආසන්න සංඛ්‍යාවක දී මෙම වෘත්තීය පුහුණු වැඩසටහන ක්‍රියාවට නැංවේ.
    අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම වෘත්තීය පුහුණු වැඩසටහනේ සමාරම්භක උත්සවය මහරගම මධ්‍ය මහා විද්‍යාලයේ දී ඊයේ(05) පැවැත්වුණු අතර ඊට සමගාමී ව පළාත් ආණ්ඩුකාරවරුන්ගේ ප්‍රධානත්වයෙන් යුතු ව දීපව්‍යාප්ත මට්ටමින් වෘත්තීය පුහුණු වැඩසටහන් ආරම්භ විය.
    ජාතික අධ්‍යාපන ආයතනය විසින් මෙම පාඨමාලා සකස් කර ඇති අතර සම්පත් දායකත්වය සපයනු ලබන්නේ ඒ ඒ පාසල්වල ඉංග්‍රීසි, තොරතුරු තාක්ෂණය හා වෘත්තීය මාර්ගෝපදේශනය යන විෂයන් උගන්වන ගුරුවරුන් සහ නිපුණතා සංවර්ධන නිලධාරීන් විසිනි.
    මෙම පාඨමාලා ඉදිරි අපොස සාමාන්‍ය පෙළ විභාගය ආරම්භ වීමට ප්‍රථම අවසන් කෙරෙන අතර එම සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසු සිසුවියන් සඳහා ද මෙවැනි වෘත්තීය පුහුණු පාඨමාලාවක් පැවැත්වීමට මේ වන විට සැලසුම් සකස් කෙරෙමින් පවතී.
    අපොස උසස් පෙළ අධ්‍යාපනය අවසන් කරන ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෘත්තීය අධ්‍යාපනයට යොමු කිරීමේ අරමුණින් ක්‍රියාත්මක මෙම වෘත්තීය පුහුණු වැඩසටහන අධ්‍යාපන අමාත්‍යාංශයේ නිපුණතා සංවර්ධන වෘත්තිය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් අංශය විසින් සංවිධානය කර ඇත.
    මෙම වැඩසටහනට සම්බන්ධ වීම සඳහා ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ සිටින නිපුණතා සංවර්ධන නිලධාරින්ගෙන් විමසීම් සිදුකළ හැකිය.
    පෙර පුව​තසංචාරක කොරිඩෝව ගැන සාකච්ඡාවක්
    ඊළඟ පුව​ත ජනාධිපති පාර්ලිමේන්තුවට එයි

    සබැ​ඳි පුවත්

    පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට ඇප

    හෝමූස් සමුද්‍රසන්ධියේ ගමනාගමනයට ඉරානයෙන් ගාස්තුවක්

    විශේෂ මෙහෙයුම් මගින් දිවයින පුරා පුද්ගලයින් පරීක්ෂාවට

    ගංජා හේනක් සමග පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවට

    බදුල්ල ශික්ෂණ රෝහලේ වෛද්‍යවරයෙකු අතුරුදන්

    ඇල මාර්ගයකට වැටී කුඩා දරුවෙක් ජීවිතක්ෂයට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට ඇප

    2026-08-24

    හෝමූස් සමුද්‍රසන්ධියේ ගමනාගමනයට ඉරානයෙන් ගාස්තුවක්

    2026-08-24

    විශේෂ මෙහෙයුම් මගින් දිවයින පුරා පුද්ගලයින් පරීක්ෂාවට

    2026-08-24

    ගංජා හේනක් සමග පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවට

    2026-08-24
    ක්‍රීඩා පුවත්

    දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය ඉන්දියාවට

    2026-08-23

    සුමේධ රණසිංහගෙන් ලෝකඩ පදක්කමක්

    2026-08-23

    ශ්‍රී ලංකා ක්‍රිකට් පිතිකරු පුහුණුකාර ධුරය හෂාන් තිලකරත්නට

    2026-08-22
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group