උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා ඒ වෙනුවෙන් සකස් කර ඇති මෘදුකාංගය භාවිතා කොට අයඳුම් කිරීමෙන් විභාගයට පෙනී සිටිය හැකි බව විභාග දෙපාර්තමේන්තුවෙන් දැනුම් දෙයි.
විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා සඳහන් කළේ මේ සම්බන්ධයෙන් තොරතුරු දැන ගැනීම සඳහා විභාග දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට පිවිසිමෙන් ලබා ගත හැකි බවයි.